මීට වැඩිය හොඳයි...

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මේක අලුතින් මාකට් කර ගන්න විදියක් නම්, මේ ක්‍රමේ පොඩ්ඩක් අතාත්විකයි වගේ නේ. ad එකක් දැම්මා නම් මීට වඩා හොඳයි කියලා හිතෙන්නේ. ඔයාලා ගේ අදහස මොකක් ද?