මීනගයා නයිට්මේල් ලොකු උදවුවක් 😊

Evolution X

Well-known member
  • May 16, 2014
    1,153
    410
    83
    උඩරට
    මීනගයා නයිට්මේල් ලොකු උදවුවක් 😊

    මචන්ලා මම 18/19රෑ මඩකලපුවෙ ඉදන් නයිට් මේල් එකේ කොළඹ එන්න ඉන්නෙ. මගෙ කරුමෙට මම වැඩේ දාගන්නකොට පරක්කු වැඩී. ටිකට් සේරම බුක් කරලා. මට දැනගන්න ඕන ඒ බුක් කරපු එකක් ඊට කලින් කැන්සල් උනොත් ඒක සෙට් කරගන්න විදිය. අනික තමයි එක දවසක් මම ට්‍රින්කො යනකොට නයිට් මේල් මං හිටියෙ දෙවන පන්තියෙ බුක් කරපු සීට් එකක. ගාඩ් කෙනෙක් මන් ලග හිටපු එකාට කියල තිබ්බ ඉතුරු උන බර්ත් එකක් තියෙනව දෙන්නද කියල. ඒ වගේ එකක්වත් සෙට් කරගන්න බැරිවෙයිද. මට 1st or 2nd පංතියෙ තිබුනනම් ඇති. ඉස්සරත් මම යනව ඒත් කාලෙකට කලින් බුක් කරන්නෙ. මේ ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. මොකද සමහර දවස් වලට අමුතු සීන් වෙනව දවසකුත් එකෙක් ඇවිත් හිටිය බුකින් එක විකුනන්න ඌ කලින් බුක් කරපු එකක් උට යන්න වෙන් නෑ කියල.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන්....උඹ මේ පොස්ට් එක ඔය විදිහටම මේ ෆේස්බුක් ගෘප් එකේ දාපන්......මේකේ ඉන්නේ ඔක්කොම රේල් ෆෑන්ස් ලා.ගොඩක් වෙලාවට උඹට පොටක් පෑදෙයි.

    රජයේ දුම්රිය මගීන්ගේ නිල සමුහය
    - https://www.facebook.com/groups/RDMNS/?ref=bookmarks
     

    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,153
    410
    83
    උඩරට
    මචන්....උඹ මේ පොස්ට් එක ඔය විදිහටම මේ ෆේස්බුක් ගෘප් එකේ දාපන්......මේකේ ඉන්නේ ඔක්කොම රේල් ෆෑන්ස් ලා.ගොඩක් වෙලාවට උඹට පොටක් පෑදෙයි.

    රජයේ දුම්රිය මගීන්ගේ නිල සමුහය
    - https://www.facebook.com/groups/RDMNS/?ref=bookmarks

    Ado thanks bn