මට නෙමේ 😂 16 වැඩි අයට සෙ#ස්

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,754
    7,950
    113
    මෙන්න මෙතන...
    බල බල හිටියට කාලෙකින් එලකිරියේ ත්‍රෙඩ් එකක් දාන්නේ..

    පව්ද පින්ද කියලා බලන්නත් කලින්, ස්ටොරිය මේකයි.
    අපේ පවුල දන්න නංගි කෙනෙක්, තාම AL කරලත් නෑ. මගේ වයිෆ්ට කිව්ව ස්ටොරිය මෙකයි...
    කොල්ලෙක් එක්ක යාලුවෙලා, දෙන්නත් එක්ක වෙන්න ඔනේ දේවල් කරගෙන දැන් ප්‍රෙග්නන්ට් වෙලා... 4වීක්ස් විතර වෙනවා කියල තාමා කිව්වේ..
    HCG දෙකම positive ලූ. ගෙදර අයට වයිෆුයි ඒ ලමයයි පැහැදිලි කරලා... වැඩේ නාගෙන කැද හැලියක් කරගෙන තියෙන්නේ. Suicide කරගන්න තත්වෙට ලංවෙලා තියෙන්නේ. තාත්තට තාම කියලත් නෑ... අම්මට දුවව එපා වෙන තරමටම දුර දිග ගිහිල්ලා.

    මම කිව්ව Abortion කරන්න කියලා,. තමන්ගේ Sexuality එකේ වගකීමක් ගන්න බැරුව කොහොමද ලමයි හදන්නේ, අනික කොල්ලත් එක්ක මං කතා කලා, ඌත් සෙට් වෙන්නෙම නැති කෙනෙක්..දන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්න.... misoprostol and mifepristone medicine ගන්න තැනක්,... ලොකු හෙල්ප් එකක්...
    Machan consults a VOG doctor and he will give the best solution
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,771
    1
    15,517
    113
    බල බල හිටියට කාලෙකින් එලකිරියේ ත්‍රෙඩ් එකක් දාන්නේ..

    පව්ද පින්ද කියලා බලන්නත් කලින්, ස්ටොරිය මේකයි.
    අපේ පවුල දන්න නංගි කෙනෙක්, තාම AL කරලත් නෑ. මගේ වයිෆ්ට කිව්ව ස්ටොරිය මෙකයි...
    කොල්ලෙක් එක්ක යාලුවෙලා, දෙන්නත් එක්ක වෙන්න ඔනේ දේවල් කරගෙන දැන් ප්‍රෙග්නන්ට් වෙලා... 4වීක්ස් විතර වෙනවා කියල තාමා කිව්වේ..
    HCG දෙකම positive ලූ. ගෙදර අයට වයිෆුයි ඒ ලමයයි පැහැදිලි කරලා... වැඩේ නාගෙන කැද හැලියක් කරගෙන තියෙන්නේ. Suicide කරගන්න තත්වෙට ලංවෙලා තියෙන්නේ. තාත්තට තාම කියලත් නෑ... අම්මට දුවව එපා වෙන තරමටම දුර දිග ගිහිල්ලා.

    මම කිව්ව Abortion කරන්න කියලා,. තමන්ගේ Sexuality එකේ වගකීමක් ගන්න බැරුව කොහොමද ලමයි හදන්නේ, අනික කොල්ලත් එක්ක මං කතා කලා, ඌත් සෙට් වෙන්නෙම නැති කෙනෙක්..දන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්න.... misoprostol and mifepristone medicine ගන්න තැනක්,... ලොකු හෙල්ප් එකක්...
    18 ටත් අඩු නම් අනේ මන්දා. හැබැයි technically ඔය බෙහෙත් දෙක හරියට පාවිච්චි කරනවා නම් අවුලක් එන්න විදිහක් නෑ. Legal පැත්ත නම් අනිවා කේස් 18 ටත් අඩු එකේ.

    බෙහෙත් දෙක කිසිම අවුලක් නැතිව ලොකු pharmacy ඕන එකකින් ගන්න පුළුවන් බං. Shape එකේ කතා කරන්න තියෙන්නෙ. 40 ක් වගේ දෙන්නම් කියල තමන්ම කිව්ව නම් උන් ගාණට හොයල දෙනවා. අඩි 10x10 කඩ කාමරේ චූටි pharmacy වල නැතිව ටිකක් ලොකු ඕනම එකකට කට්ටිය නැති වෙලාවක shape එකේ ගිහින් කතා කරල බලහන්. නම කියන්න අමාරු නම්, දිව පැටලෙනවා නම් කොළේක ලියාගෙන පලයන්. හරි සරලයි.

    සති 4 කියන්නෙ දැන්ම බොන්න හදිස්සි වෙන්න එපා. තව සති 4 ක් ඉඳල බොන එක තමයි සාර්ථකම ක්‍රමය. Effectiveness උපරිම තියෙන්නෙ සති 7-12 අතර එ‍්කයි.

    වැඩේ කරන හැටි ගැන පොදු උපදෙස් මම මේ thread එකේ දාල තියෙනවා. බය වෙන්න නම් කිසිම දෙයක් නෑ. හැබැයි ඉතින් පරිස්සමින් shape එකේ කරගන්න. වෙන සීන් නෙවෙයි 18 ට අඩු නිසා.

    https://elakiri.com/threads/වැරදිලා-හිට්ටම-කරන්න-ඕන-දේ-මොන-සත්ව-කරුණා-බයිලා-ගැහුවත්-කාටත්-වැදගත්-මේවා-tablet-abortion-එකක්-කරද්දි-මේවා-මතක-තියා-ගන්න.2171979/
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Puke tinkiri gaganne nethiwa paththakata wela hitihan. Ubema nanginam onna awulak ne. Me kohewath nethi ewunta udaw karanna gihilla anthimata ube pitin thamai weradda yanne.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,105
    113
    දැං අම්මටයි අප්පටයි අන්නාසි වත්තක් මැද්දෙන් සරන් සායවල් උස්සන් දුවන්න කියපන් ගැට හොයන්න
     
    • Haha
    Reactions: KSPathirana

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ආසිරි සුබාසිරි යන්න. නැත්තන් සුප්‍රකට බම්බා පොට් එක.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    minissu marime pawa enawa. lamaya hadaganna kiyanna.

    uba anunge magul walata atha dala paw puro gannwa
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    VOG කෙනෙක් ගේ number එකක් එවන්න පුළුවන්
    කතා කරලා විස්තරේ කිවම ඕනි දේ කරලා දෙයි
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    ස්වර්ණවාහිනියේ ටෙලි නාටයය්ක් යනවා. ඒකිත් විභාගේ ලියද්දි බඩ වෙලා අන්තිමට ළමයත් හදනවා. මේවා පෙන්නුවම අපේ රටේ පොඩි උන් මේවා කරන්න පෙලබෙනවා කියලා මම කියලා ඒ දවස්වල හොදට අහගත්තා. දැන් මට බැනපු උන් මොකද කියන්නේ. මේ තියෙන්නේ සාක්‍ෂි. මූ ත්‍රෙඩ් එක දාපු සිද්දියේ කොල්ලට මේකිව අත ඇරලා වෙන එකියෙක් බැදලා මොකුත් නොවුන ගානට ඉන්න පුලුවන්. ඒත් කෙල්ලට ඇබෝෂන් එකක් කර ගන්න වෙනවා , නැත්නම් ළමයා හදන්න වෙනවා. ළමයා හදාගත්තොත් කුණු කතා ඔක්කොම අහගෙන ජීවිත කාලෙම ඉන්න වෙනවා. අරූ මේකිව අත ඇරියොත් අන්තිමට මේකි අනාථ වෙනවා. ආයෙත් බැන්දත් බැන්ද එකාගේ කුනු කතා ටික අහගෙන ඉන්න වෙනවා. ඇබෝෂන් කරොත් සමහර වෙලාවට මේකිට ආයෙත් ළමයෙක් හදන්න බැරි වෙන්නත් ඉඩ තියනවා. මොනවා කරත් කෙල්ල අනාථයි. 2000 පස්සේ දුවලා ඉන්න දෙමව්පියෙක් නම් කෙල්ලො ගැන ඇහැ ගහගෙන ඉදපන්. මුන්ව අන්දන්න , බ්‍රේන්වොෂ් කරන්න හරි ලේසියි. කෙල්ලොන්ව නොමග යන්නේ ගොඩක් වෙලාවට යාලුවො නිසා, පෙති,කුඩු මත්ද්‍රවය වලට ඇබ්බැහි කරවන්නේ සැලූන්,ජිම් හරහා.
     
    • Like
    Reactions: KSPathirana

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    දැන් ඉතින් ගැට අන්නාසි පිහිටයි ආරක්ෂාවයි..
    Ado I had a pregnancy scare with a 16 year old. pineapple thing worked

    You have to keep eating it nonstop until she bleeds 😩

    I had a friend from Malaysia he recommended it and said pineapple thing works every time
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    Ado I had a pregnancy scare with a 16 year old. pineapple thing worked

    You have to keep eating it nonstop until she bleeds 😩

    I had a friend from Malaysia he recommended it and said pineapple thing works every time
    ස්වර්ණවාහිනියේ කතාවක් ගියා ඉස්සර නිල්මිනී තෙන්නකෝන් හිටියේ. හැන්දෑව කියලා. ඒකෙ තමා මම මුලින්ම දැනගත්තේ ගැට අන්නාසි කෑවම ළමයි හම්බෙන්නේ නෑ කියල.
     
    • Like
    Reactions: handley