මට නෙමේ 😂 16 වැඩි අයට සෙ#ස්

offbeat

Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    බල බල හිටියට කාලෙකින් එලකිරියේ ත්‍රෙඩ් එකක් දාන්නේ..

    පව්ද පින්ද කියලා බලන්නත් කලින්, ස්ටොරිය මේකයි.
    අපේ පවුල දන්න නංගි කෙනෙක්, තාම AL කරලත් නෑ. මගේ වයිෆ්ට කිව්ව ස්ටොරිය මෙකයි...
    කොල්ලෙක් එක්ක යාලුවෙලා, දෙන්නත් එක්ක වෙන්න ඔනේ දේවල් කරගෙන දැන් ප්‍රෙග්නන්ට් වෙලා... 4වීක්ස් විතර වෙනවා කියල තාමා කිව්වේ..
    HCG දෙකම positive ලූ. ගෙදර අයට වයිෆුයි ඒ ලමයයි පැහැදිලි කරලා... වැඩේ නාගෙන කැද හැලියක් කරගෙන තියෙන්නේ. Suicide කරගන්න තත්වෙට ලංවෙලා තියෙන්නේ. තාත්තට තාම කියලත් නෑ... අම්මට දුවව එපා වෙන තරමටම දුර දිග ගිහිල්ලා.

    මම කිව්ව Abortion කරන්න කියලා,. තමන්ගේ Sexuality එකේ වගකීමක් ගන්න බැරුව කොහොමද ලමයි හදන්නේ, අනික කොල්ලත් එක්ක මං කතා කලා, ඌත් සෙට් වෙන්නෙම නැති කෙනෙක්..දන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්න.... misoprostol and mifepristone medicine ගන්න තැනක්,... ලොකු හෙල්ප් එකක්...
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,728
    1,857
    113
    Galle
    I think doctors are not prescribing this drug anymore
    ගොඩේ පමසියකින් තමයි ගන්න වෙන්නේ... ඒත් පුතා කේස්. කෙල්ල මළොත් සුන්...
     
    • Like
    Reactions: dinu09

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,014
    22,041
    113
    ගම මහනුවරයි
    අනිවා. කෙල්ලට මොනව හරි වුනොත් මූ ගස්. ඇයි හොඳැයි හුකාරිස් නෑ එතකොට.
    :yes:

    hora than walata aran giyama un kellawa aye bada karai.. mun hora wadak karana nisa police yannath ba ne... podi wayasata bayata kata piyan innawa... so demapiyontama wade karanna dena eka thamai hoda...

    anika muta adalama na... mu kellage taththa wenna yanawa haha kolla set da nadda muta wadakuth nane 🙃 kellata hoda nam...
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    abortion onama nam, gynocologist kenek lanagata gihin aththa kiyala meya thama iskole yanawa, meka nisa suicide kara ganna yanawa, meka eyage jeewitheta tharajanayak kiyala abortion karanna illanna..

    lankawe neethiyen ammage jeewitheta tharjanayak nam abortion karanna puluwan..

    loweth nathi ewa bonna, goda system walin abortion karanna yanna epa oya lamaya anthimata anga wikala or brain damage wela ipadenne..
    eeta passe ehema lamayek hada gannawa kiyanne oya kellata patta kattak kanna wenne..

    gynocologist la keepa denek langatama yanna, iskole yana lamayek nisa kawru hari udaw karai.. :yes:

    lankawe nadayo ekka inna bari eka nam prashne student visa hari gahan pitaratakata gihin lamayath hadan hondin jeewath wenna, 16 bada wela single mom wena ratawala very normal dewal.. refugee parak unath gaha ganna puluwan oya reason eka issarahata dala..
     
    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,929
    4,369
    113
    :yes:

    hora than walata aran giyama un kellawa aye bada karai.. mun hora wadak karana nisa police yannath ba ne... podi wayasata bayata kata piyan innawa... so demapiyontama wade karanna dena eka thamai hoda...

    anika muta adalama na... mu kellage taththa wenna yanawa haha kolla set da nadda muta wadakuth nane 🙃 kellata hoda nam...
    :yes: :yes: aniwa
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,164
    113
    අනික් උන්ගේ පව් උබල ගෙවන්න යන්න එපා. උන්ට විසඳගන්න ඇරලා පැත්තකට වෙයන්. පස්සේ කාලෙක උන් ඕක විසඳාගත්තම උබල තමා නරක මිනිස්සු වෙන්නේ.