දන්න එකෙක් ඉන්නවනම් මේ සින්දුවේ තේරුම පැහැදිලි කරපල්ලා.

මී පැණි රහසක්
ගැලුවා සුකිරි කන්දෙන්
සීතල පහසක්
දැණුනා සීතල නින්දෙන්
කොපුල දෑල හාදු ගලායා
කුමරි ළඟින් සුවඳ සලායා
සුසුම් කිමැයි මෙතරම් උණුසුම්
කසුන් කියඹු සසෙලෙයි මිහිරෙන්
බියෙන් සැකෙන් උන්නොත් දුරකින්
සැනසුම යයි කන්දෙන් පල්ලම්
මී පැණි රහසක්...
මනාලියේ ලැජ්ජා ඇත්නම්
දෑස වසා ගනු මැන දෝතින්
රාත්රිය ගෙවිලා යයි විගසින්
දුන මැන ඉල්ලන රස මධුපැන්
මී පැණි රහසක්...
Last edited:




