Ela Siri AyyeOw bn.. Mata direct images danna ba dan..
Uba images danawa nm mehema krpn..
1. Imgur, img.bb වගේ site එකකට meme එක upload කරපං
2. ඊට පස්සෙ comment එකක් දාද්දි මේ විදිහට url option එක select කරලා එතෙන්ට උබ upload කරපු image එකේ url එක දාපන් .. (මන් මේ image එකත් upload කරේ එහෙම)
![]()
)