මීමුරේ යන්න කැමති හැමෝටම මෙන්න හොඳ අවස්ථ&#3535

gsg0400

Junior member
  • Apr 23, 2010
    69
    10
    8
    Galle
    මීමුරේ යන්න කැමති හැමෝටම මෙන්න හොඳ අවස්ථ&#3535

    " Yaman - යමං " කංඩායම සංවිධාන කරන සුන්දර මීමුරේ ගම්මානයේ ... ලංකාවේ වෙන කොතැනකවත් නැති ත්‍රාසජනක ජල ක්‍රියාකාරකම් සමග ... නීල දුම්බර වන පෙතේ මෙතෙක් දිය ඇලි අතරට වාර්තා ගත නොවූ සුන්දර ඔය බොක්ක දිය කැරැල්ල කොමලිය සොයා යන .. ඩිජිටල් තිරයෙන් එකතු වූ නොදුටු මිතුරන්ගෙ ව්ක්‍රමාන්විත විනෝද සවාරිය .. - පස්වන දිගහැරුම

    කොහෙද මෙ මීමුරේ .. ____
    මීමුරේ තියෙන්නෙ නුවර ඉදල මයියංගනය පාරෙ හුන්නස්ගිරිය වෙනකම් ගිහින් එතන ඉදල නකල්ස් රක්ශිතය හරහා 36km ගියාම මුනගැහෙන ගොඩක් හුදකලා ගම්මානයක් ... නාගරීකරනය නොවුන මිනිස්සු ... සොබාව සෞන්දර්යයෙන් අනූන පරිසර පද්දතියක් එක්ක මීමුරේටම විශේෂිත ගැමි සංස්කෘතියක් කැටි උන පවුල් 130ක් විතර ජීවත් වෙන ගමක් ...

    යන්නෙ කවදද කොහොමද ?? ___

    2015 ජුනි 19 සිකුරාදා .. , කොළඹින් උදේ 7ට කොච්චියේ ... නුවර ඉදල හුන්නස්ගිරියට පාරෙ බස් එකේ .. එතනින් එහාට පබ්ලික් ට්‍රාන්ස්පොට් නෑ .. එතන ඉදල මීමුරේ ස්පෙශ්ස්ල් ට්‍රාන්ස්පොර්ට් ... 36km දුරක් ... කඳු හෙල් හුලංකපොල්ල අතරින් ...

    ආයෙ එන්නෙත් එහෙමයි 21 වෙනිදා ඉරිද රැ 9.00 වගේ වෙනකොට ආයෙ කොළඹ කොටුවට ...

    අපිටත් එන්න පුලුවන්ද .... ??_____
    ඔවු ඕනෙම කෙනෙක්ට මේ සදහා සහබාගී වෙන්න පුලුවන්

    කොහොමද අනිත් අය අදුනන්නෙ නෑනෙ ... ?? _______
    කලින් මේ වගේ චාරිකා හතරක්ම ගියේ අදුනන්නෙ නැති අය තමයි ... අපි දැන අදුන ගත්තෙ චාරිකාව අතරතුර .. ඒ එන හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම හොද හිතවතුන් වෙනවා ... චාරිකාවෙ හැeටි හෙමයි ... එන්න දහසක් හියෙනවානම් රු 1000 /= ක අත්තිකාරම් මුදලක් ගෙවලා තමගෙ ආසනය වෙන කර ගන්න ...

    ඔක්කොටම ගාන කීයද ... ?? _____

    -කොළඹ කොටුවෙන් කෝච්චියට නැග්ග වෙලේ ඉදන් සියලුම ප්‍රවාහන වියදම් ...
    -කෑම බීම( පලවෙනි දවසෙ උදේ කෑම හැර කෑම වේල් 7ක් )
    -නවතැන් පහසුකම්
    -ලංකාවේ මෙතෙක් වාර්ථා අතරට එකතු නොවුන අඩි 300 පමන උස දිය ඇල්ලක් සොයා කැලේ මැදින් කි. මී 12 ආසන්න පාගමනක්
    - ලංකාවෙ එකම // Natural waterfall sliding - ක්‍රියාකාරකම සහ තවත් තාස ජනක ජල ක්‍රීඩා
    - BBQ නයිට්
    - පොටෝ ඇල්බම්

    මේ ඔක්කොටම එක් අයෙකුට රු 6200 /= යි ( අවු 5- 12 අතර 3800/= )

    වැඩි විස්තර _________

    https://www.facebook.com/events/1442305599404074/

    රිද්ම - 0719586007
    කල්ප - 0715557252
    මයුර - 0711193610
    1442305599404074
     
    Last edited:

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    6200 ක් වියදම් කරලා මීමුරේ ගිහින් තේරුමක් නෑ බොල..සෙට් වෙලා ප්ලේන් කරල ගිහින් ආතල් එක ගනින්..මීමුරේටත් පැකේජ් දාලා චොර වෙන්නයි යන්නේ..ඉද්දකිං