Yaman Water Fall Hunting - Knuckles Mountain Range "Kalupahana Nilassa - කළුපහන නිලැස

gsg0400

Junior member
  • Apr 23, 2010
    69
    10
    8
    Galle
    Yaman Water Fall Hunting - Knuckles Mountain Range "Kalupahana Nilassa - කළුපහන නිලැස

    Yaman Water Fall Hunting - Knuckles Mountain Range
    "Kalupahana Nilassa - කළුපහන නිලැස්ස"

    Meemure Sawariya Season 13 - මීමුරේ සවාරිය සීසන් 13
    Date - April 22/23/24
    Let's Started hunt hidden beauty of sir Lanka. join and collect your unforgettable memories in your life with us...
    ______________________________
    contact & reserve your seat today....!!
    අදම අමතන්න ඔබේ ආසනය වෙන් කර ගන්න

    සුන්දර නකල්ස් වනයේ සාර්තක දියකොමලියන් වාර්තාකරණයේ යෙදුනු ‪#‎යමං‬ කණ්ඩායමේ අලුත්ම වින්දනීය චාරිකාව... ‪#‎යමං_එක්ක_නිලැස්සට‬
    ඔයබොක්ක දියකැරැල්ල / දලුක්ගොල්ල / ගලමුදුන අහස්ගව්ව ඇල්ල ගෙන ආ අපි මීලගට කළුපහන එහෙමත් නැතිනම් අලුත් දෙයියාගලේ සුන්දර දිය ඇල්ලක් සොයා යන අපූර්වතම චාරිකාව..
    කළුපහන ___________?
    දැන ගැනීමට එන්න යන්න අපිත් එක්ක... සම්ප්‍රදායික ට්‍රිප් කලවෙන් මිදිලා වෙනස්ම ආරක සුන්දර මතක සටහන් ගොන්නක් එකතු කරන් එන්න.කියනවට නෙමෙ ගිය අයගෙන් අහලා එන්න ....

    අපි #යමං කළුපහන_________ සොයා.........
    සැ.යු - ඉඩකඩ සීමිත බැවින් ඔබගේ අසුන අදම වෙන් කරවාගන්න
    #‎යමං‬ කංඩායම සංවිධානය කරන ‪#‎මීමුරේ_සවාරිය‬ චාරිකා මාලාවේ
    12 වෙනි අධියර - ලකේ ගල රැහැස්ස - සාර්ථක නිමාකල අපි ...
    මීලගට ... මීමුරේ සවාරිය 13 වන අධියරට තවත් දුමබර මිටියාවතේ මිනිස් පහසකින් තොරව සැගවී ගිය දිය කොමළියක් සොයාගෙන යන්න අදහස් කරා ...
    මෙතෙක් වාර්ථාඅතරට එක් නොවුන ... මීමුරේ හරහා ගලා බසින - දිමිගොල් ඔයේ - උපත සොයා ...
    2016 - 04 - 22/23/24
    " කළුපහන - නිලැස්සට "
    ________________________________________
    සුවපහසු A/C බස් රථයක යාමට ඒමට ප්‍රවාහන පහසුකම්
    සියලුම කෑම බීම
    මෙතෙක් වාර්ථා අතරට එක් නොවූ අඩි 300 පමන උසයැයි සැලකෙන් දිය ඇල්ලක් සොයාගෙන - කළුපහන - නිලැස්සට ගවේශණ චාරිකාව
    - ලෝකයේ ප්‍රතම වරට #යමං හදුන්වා දෙන සොභාදහම සමග කාලය විනිවිද යෑමේ අද්දැකීම
    - TIME TRANSPARENT .
    පළපුරුදු වෘතිමය ජීවිත ආරක්ශයන් මෙහෙයවන් මෙතෙක් ඔබ විඳ නැති අසම සම ත්‍රාසජනක ජල ක්‍රීඩා
    BBQ නයිට්
    සියලුම මතකයන් ඇතුලත් ගමනේ වෘතීය මට්ටමේ චායාරූප ඇල්බමයක්

    සහ - මහවන්සයේ නොලියැවුන ලක් ඉතිහාසයේ ජීවමාන සාදක සමග
    අපේ උරුමය ගැන කෙරෙන යමං විශේෂ වින්දනාත්මක වැඩසටහන

    - කතා සාගරේ -
    මේ සියල්ලම රු 7800 /= පමනයි ....
    එහෙනම් ... මේසැරේ ...
    අලුත් අවුරුද්දෙ ... අලුත් දියඇල්ලක් හොයාගෙන ඉතිහාස ගතවෙන්න ... මීමුරේ සවාරිය 13 වන අධියර සමග එකතුවෙන්න ..

    උපරිම 25ක කන්ඩායමක් පමනයි ...
    ‪#‎Yaman‬ - " කොපිකල හැක ... සමකල නොහැක " -
    ඔබේ අසුන අදම වෙන් කරගන්න

    ෴ මීමුරේ සවාරිය සීසන් 13 - ‪#‎යමං‬ නකල්ස් වනයේ සැගවී ගිය කළුපහන දිය කොමලිය සොයා෴
    පුරා අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ මුහුණුපොත තුලින් එකතු කරගත් කණ්ඩායම් 12ක බැදීම් මීමුරේදී එකතු කල #යමං කන්ඩායමේ,දුම්බර මිටියාවතේ සොඳුරුතම නවාතැන සොයා පියමං කරනා "යමං" මීමුරේ චාරිකා මාලාවේ අභිමානවත් 13 වැනි අධියර ...
    සාර්තක චාරිකා 12ක් නිමා කරමින් බක් මස 22/23/24 යන තෙදින .සුන්දර වූ නකල්ස් වනය සිසාරා වැහිබිඳු වල අපූර්වතම චමත්කාරය විදගන්න..... දුම්බරය තෙමාගෙන පහලට ඇදෙනා දියකොමලියන්ගේ සුදෝ සුදු පෙණ කැටි අතර මොහොතක් තනි වෙන්න.... රාමු කරපු ජීවිතෙන් මිදිලා "යමං" අපිත් එක්ක ඒ මීමුරේ ඇත්තන්ගේ ජීවිතේ දකින්න......
    නිකන්ම ‪#‎Trip‬ එකක් නෙවෙයි ..

    දිමිගල් ඔයෙන් ඉපිද සුන්දර නකල්ස් වනයේ සැගවී ගිය කලුපහන / ඔයබොක්ක / දලුක්ගොල්ල ඇතුලු වාර්තා පොත් අතරට නොගිය සුන්දර දිය කොමලියන් සොයා
    ‪#‎කළුපහන‬ - නිලැස්ස ට
    *සුව පහසු A/C බස් රථයෙන් කොළඹ සිට යාමට ඒමට ප්‍රවාහන පහසුකම් .
    *සරල සුන්දර මීමුරේ කපුහේන ගෙදර නවාතැන් පහසුකම් ...
    *පලමු දින දිපා ආහාරයේ සිට පැමිනෙන දින දිවා අහාරය තෙක් සියලුම කෑම බීම
    *BBQ NIGHT

    *මහාවංශයේ නොලියවුන මහා අභිමාණය රාවනා පුරාවෘතය ගැන
    විමර්ශනය සහ .. එතෙක් මෙතෙක් ඔබ කිසිදා විඳ නැති
    යමං වින්දනාත්මක වැඩ සටහන කතා සාගරේ ....
    අසම සම ආරක්ශාව සහ වින්දන සමග

    *ලංකාවෙ උසම කන්ෆිඩන්ස් ජම්ප් සහ එකම නැචුරල් වොටර් ෆෝල් සලයිඩින් ඇතුලත් ‪#‎Yaman_water_adventure‬ වැඩසටහන ...
    සහ චාරිකාවේ සොදුරු මතක රැගත් චායාරූප ඇල්බමයක් නොමිලේ ...
    උපරිම 25 දෙනෙකු සදහා පමනයි ....
    - අනුකරණ වලට නොරැවටෙන්න ..

    ඔබගේ ජීවිතයට කිසිදා නොමැකෙන මතක සටහන් එක් කරන අමතක නොවන මිහිරි අත්දැකීමක් ...
    අපි කියන් හින්දම එපා ... ගියපු අයගෙන් අහල දැනගන්න ....
    සැ.යු - මේ වන විටත් ආසන් 7ක් වෙන් වී ඇති බැවින් ඔබගේ පැමිණිම හැකි ඉක්මනින් තහවුරු කරගන්න..
    ‪#‎අපි_යමං‬
    ------ ‪#‎YamanLK‬ ‪#‎meemure‬ ‪#‎adventure‬ ‪#‎travel‬ ‪#‎waterfalls‬-------
    මීමුරේ සවාරිය 13 අදියර ... නකල්ස් වනයේ මගහැරුනු දිය කොමලියන් සොයා ...
    කළුපහන - නිලැස්සට
    _________________________________________________
    contact & reserve your seat today....!!
    අදම අමතන්න ඔබේ ආසනය වෙන් කර ගන්න





    ✆Gayan +94718309494
    ✆Kalpa - +94715557252
    ✆Mayura - +94771193610
    ✆Ridma - +94702031070
    ‪#‎YamanLK‬ ‪#‎yaman‬ ‪#‎meemure‬ ‪#‎waterfall_hunt‬ ‪#‎මීමුරේ‬ ‪#‎යමං‬ ‪#‎adventure‬ ‪#‎travel‬