මීමුරේ යනවනම් මෙන්න තැන

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    අපි සෙට් එකක් මීමුරේ යන්න ප්ලේස් එකක් හොයද්දි මගේ යාලුවෙක් තැනක් සෙට් කරලා දුන්නා, අපිත් ගියපු පලවෙනි පාර. අපිට පට්ට සපෝර්ට් එකක් දුන්නා.
    සූරිය අරණ ශූට් කරපු තැනට ලග තමා තියෙන්නේ ප්ලේස් එක.අපිට වෙනම කෑම්ප් දෙකක් දුන්නා (එකක 10ක් වගේ ඉන්න පුලුවන් හොදට ), උඩින් අමානෝ දාල වහලයක් ගහලා හින්දා අවුලක්ම නෑ. කෑම පට්ට, බාබකියු එහෙන්මයි දුන්නෙ, චිකන් දුන්නා වැඩිත් එක්ක අපිට.වෝටර් ඇක්ටිවිටීස් වලටට ජැකට්, ගයිඩ් කෙනෙක් දුන්නා හොද. ඕනි දෙයක් කතා කරල කරගන්න පුලුවන්. යනවනම් කලින් හොදට ප්ලෑන් කරලා යන්න, හුන්නස්ගිරියේ ඉදන් පැය 3ක් විතර යනවා යන්න, පාර අන්තිම ටිකේ හදන හින්දා. දිය ඇල්ලේ ටුවර් එකක් තියෙනවා, ඒකට දවසෙන් භාගයක් විතර යනවා.
    බණ්ඩාර තමා එතන අයිති කෙනා, අපි බණ්ඩාර අයියා කියලා කතා කරේ, අපිත් එක්ක හොදටම සෙට් උනා. ගානත් පට්ටම සාදරනයි, යනවනම් කෝල් එකක් දෙන්න 0718580996 ( බණ්ඩාර )


    271996346_3107317082915406_1374665841554166753_n.jpg
    271137871_3107311636249284_6243961555392982859_n.jpg
    271551666_3107312272915887_7755090491812534054_n.jpg
    271805218_3107311709582610_8508114698891136890_n.jpg
    271727652_3107311799582601_8215466463704078923_n.jpg
    271542975_3107312249582556_461954961173392165_n.jpg
    271854784_3107312479582533_9013885517732357109_n.jpg
    271439871_3107312412915873_958866580396823641_n.jpg
     

    Attachments

    • 271593638_3107312436249204_8355305391645514564_n.jpg
      271593638_3107312436249204_8355305391645514564_n.jpg
      116.7 KB · Views: 49
    Last edited:

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    Hi Mr Bandara
    lack of business these days ?
    Ehema business awulk ne machan, yana ekekta oni wei kiyala demme. godak unwa wate yawanawa brokersla. ekai man demme, ubala kemathi neththma thread eka delete karnna, :ROFLMAO: apitath hoda wede bn, kunuharapa thread ekak demmanm hodai neh 🤣
     
    • Like
    Reactions: Sandy_Fdo