මීයන් ඇල්ලීම ! උපදෙසක් දෙන්නකෝ ...?

saja

Well-known member
  • Jan 8, 2007
    16,217
    2
    10,812
    113
    Home Sweet Home
    කරවල badala tiyanna one , glue board ekata adu wuna lagadi
    View attachment 117756
    මචං මී කූඩුවකට ඇමක් විදිහට තියන්න හොද දෙයක් කියපන්කො ... පොල් කෑල්ලක් පුච්චලා තිබා, කරවල කෑල්ලක් තිබා එන්නේ නෑ. අනික පුච්චනකොට ගෑස් ලිපේ දැල්ලෙන් පුච්චපුවහම සුවදේ වෙනසක් හින්දා මීයෝ එන්නේ නැද්ද ???
     
    • Like
    Reactions: Solo Rider

    HmNRazor

    Well-known member
  • හොද චීස් කෑල්ලක් ටිකක් රත් කරල තියමු
    නැත්නන් BBQ චිකන් කෑල්ලක් උනත් ඕ කේ
    යකෝ මීයාව අල්ලන්නද එහෙම නැත්තන් ඌ එක්ක සෙට් වෙලා ඩ්‍රින්ක් එකක් දාලා සතුටු සාමිච්චියේ යෙදෙන්නද? මොන වේශකමක් ද BBQ චිකන් කවන්න? හෑ............ 🥴 🤪 :ROFLMAO:
     
    • Sad
    Reactions: Solo Rider

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,503
    901
    113
    ඔය පව් වැඩ කරන්න එපා. මියෝ ලෙඩවෙන එහෙමත් නැත්ත්නම් උන් අකමැති රසායන ද්‍රව්‍ය තියෙනවා. වැඩිය ඔනේ නෑ මින්ට් සුවඳට මීයෝ එන්නේ නෑ, රිපෙලන්ට් එකක්. මින්ට් වලින් හදපු, මින්ට් සුවඳ දාපු ස්ප්‍රේ තියෙනවා බං. එහෙම නැත්නම් මින්ට් ටිකක් වවපන්. මීයෝ පැත්ත පලාතක එන්නේ නෑ.
    71kKlfX3ifL._AC_SL1500_.jpg

    LINK
    koheda ganna thiyenne
     
    • Like
    Reactions: Solo Rider