මීයාට කූඩුවක් - (පිරිමින්ට පමණයී)

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    මීයාට කූඩුවක් - (පිරිමින්ට පමණයී)

    අතිශයින්ම පිරිමින්ට පමණයි..............:P:P:P:rolleyes::rolleyes::D:D

    Picture1.jpg

    ජොක්කු ගැන ඕන තරම් පෝස්ට් ලියවිලා ඇති. නමුත් ජොක්කු මුක්කුද (දෙමළ ෂෝ එකක නමක් වගේනේ) කියලා සමහර අය හරියට දන්නේ නැතුව ඇති. ඒ ලියපු ගොඩක් පොස්ට් රස කතා. මමත් ලිව්වා වගේ මතකයි. නමුත් ජොක් විශේෂඥ්ඥයා තමයො කතා. ජොක්කු ඈත අතීතයේ ඉඳන් පරිනාමය වෙලා දැන් නිකන් රෙදි කෑල්ලකට විතරක් සීමා වෙලා. සමහර විට නැතුවම යන්නත් පුළුවන්. ජොකා නැතුව ඉන්නවා තරම් සැපක් මේ ළෝකේ නැතු උනත්. ජොකා අවශ්‍යම කාළයකුත් තියෙනවා. ඒ තමයි මල්ලි කියන දෙයක් නාහන කාලේ. ඒ කියන්නේ මදන විසේ තියෙන කාළේ.


    මම හිතන හැටියට ජොක්කු මුලින්ම අඳින්න ඇත්තේ ජුන්ඩා වන වන දඩයමේ යන්න බැරි නිසා වෙන්න ඕන. දුවන්න කරන්න අමාරුනේ පොඩ්ඩක් තදට අඳින්නේ නැතුව. මේකේ මුල කොහේ ඇතිවුනත් ඒ ඉතින් අමුඩයක් වගේ එකක් තමයි. අපේ රටෙත් තාමත් අමුඩ අඳින අය ඕනතරම් ඉන්නවා. අපේ සීයලා ඇන්දෙත් අමුඩෙ තමයි. විශේශයෙන් කුඹුරු කොටන වෙලාවට. තාත්තලා ඇන්දේ ලන්කට්. ඒ කියන්නේ චීත්ත රෙදි වලින් මහපු නිකන් බිකිනියක් වගේ එකක්. මට හොඳට මතකයි පොඩි කාලේ ටේලට් ෂොප් වල ඕව එල්ලලා තිබුනා. ඒ නිසාද දන්නේ නෑ වවුල්ලු කියලත් නම් කරලා තියෙන්නේ.


    බේසික් බ්‍රීෆ්ස් (වැදගත් ජොකා)

    basic+brief.jpg
    calvin_klein_basic_briefs_3_pack_small.jpg

    ලෝ කට් බ්‍රීෆ්ස් (අඳින්න ලේසියි... ඇන්දම පහසුයී)

    AST-Free-Shipping-sexy-fashion-men-s-low-rise-briefs-white-AST04-00.jpg
    brief.jpg

    බොක්සර් ෂෝර්ට්ස් (ලේසියි පහසුයි බයානකයි)

    151549_001.jpg
    boxer+shorts.jpg

    බොක්සර්ස් (ෆිට්ම තමයි)

    boxer+brief.jpg
    ck-mens-metal-series-boxer-underwear-balck-black-purple-2.jpg

    බිකිනි - (ස්විම් වෙයාර්)

    VU-201-Blu.jpg
    173579_001.jpg

    ජොක්ස්ට්‍රැප් - (පටි ජොකා)

    JOCKSTRAP-WHITE-9201.jpg

    තොන්ග්ස් (අමුඩේ නිව් වර්ෂන්)

    Calvin-Klein-Thongs-747480.jpg

    ජී ස්ට්‍රින්ග් - (බලාගෙන අඳින්නේ නූල කැඩෙයී)

    mens-christmas-underwear1.jpg
    Men-s-Thong.jpg
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    u_make_me_sick_:22751874 said:
    Appa.. 2pac ta paka negala ethi me thread eka dekala.

    දැන් නම් නගින්න මීට වඩා ඒවා දකින්න ඕනි