මොකෝ මයිනගෙ මෑමල අස්සෙ රිංගල එපා වෙලාදමට උබේ ගෑනිගේ මැමල අස්සේ රිංගන්න ආසයි![]()
පොඩි උන් කියන කියන හැම එකම කරන්න යන්න එපා මචන්, ඕකාගෙන් මොන මොන ලෙඩ පොඩි උන්ට හැදෙයිද කවුද දන්නේ???ඇයි උබට අලි පැටියෙක් වාගේද ඕකා පේන්නේ
pissuda ban. okunge mona leda thiyanawada kiyala kauda danne
not a good idea to have wild animals as pets machan. especially around little kids
ඔය ගෙවල් මීයෙක්. UK වල ඉන්න.. සොරි කෙන්යා වල ඉන්න උන්ගෙයි මෙහෙ ඉන්න උන්ගෙයි පොඩි පොඩි රූප විද්‍යා වෙනස්කම් ඇති. කොහොම හරි ඉතින් ඔය සීලිමේ දුවන මීයෙක් තමා.
ඕකුන්ව හුරතලේට හදනවා නං දැකලා තියෙනවා එහෙන් මෙහෙන් yt එකේ එහෙම. අර සුදු උන් වගේම තමා පාට විතරයි වෙනස්. Rabies risk එකක් නම් නෑ. ඒ උනාට තව ලෙඩ සෙට් එකක් තියෙනවා මුන්ගෙන් එන්න පුලුවන්.
ළමයි ගෙදර ඉන්නකන් තියන් ඉන්නව. ඉස්කෝලෙ පටන්ගත්තම කැළ්ට දානවා.Hadanna epa mitto
Loka ledak
risky wadak machan. lamai inna thanaka oya wage saththu thiyan inna epaළමයි ගෙදර ඉන්නකන් තියන් ඉන්නව. ඉස්කෝලෙ පටන්ගත්තම කැළ්ට දානවා.
ඌත් පැනල යන්න අදහසක් නෑ, කාල බීල සෑපේ ඉන්නව.
ඕන්නම් වෙටාගෙන් අහලා බලන්න. ඔය rodents ලා සේරම එකවගේ තමා. හැම්ස්ටර්ලට උනත් ඔය ලෙඩ එනවා. මූ ඉතින් කොහෙන් ආව එකෙක්ද දන්නැති හින්දා ශුවර් නෑ.ඌ හිටිය භාජනේ හෙන ගඳයි.
ඒ වුනාට යවන්න හිතෙන්නෙත් නෑ මොකද ඒ සයිස් එකේ මීයෙක් හරි හැම්ස්ටර් එකෙක් හරි හොයාගන්න බෑ.මටත් සෙට් වෙන්නේ රටේ නැති ප්‍රශ්ණ. මූ හින්දා මොන මගුලක් වෙයිද මන්දා.
වෙනද ඇම තියන්නේ චප්ප වෙන්න. අද මේ පෙට්ටියකට අල්ලගෙන දුක් විඳිනවා![]()
