මීයා🐀 කලීෆා🐍

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :yes: පොඩි උන් කියන කියන හැම එකම කරන්න යන්න එපා මචන්, ඕකාගෙන් මොන මොන ලෙඩ පොඩි උන්ට හැදෙයිද කවුද දන්නේ???
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Click bait. :angry:
    40cac7ddcad54995ff453b160448034e.gif
     
    • Haha
    Reactions: Schrodinger Cat

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඔය ගෙවල් මීයෙක්. UK වල ඉන්න.. සොරි කෙන්‍යා වල ඉන්න උන්ගෙයි මෙහෙ ඉන්න උන්ගෙයි පොඩි පොඩි රූප විද්‍යා වෙනස්කම් ඇති. කොහොම හරි ඉතින් ඔය සීලිමේ දුවන මීයෙක් තමා.

    ඕකුන්ව හුරතලේට හදනවා නං දැකලා තියෙනවා එහෙන් මෙහෙන් yt එකේ එහෙම. අර සුදු උන් වගේම තමා පාට විතරයි වෙනස්. Rabies risk එකක් නම් නෑ. ඒ උනාට තව ලෙඩ සෙට් එකක් තියෙනවා මුන්ගෙන් එන්න පුලුවන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    pissuda ban. okunge mona leda thiyanawada kiyala kauda danne
    not a good idea to have wild animals as pets machan. especially around little kids
    ඔය ගෙවල් මීයෙක්. UK වල ඉන්න.. සොරි කෙන්‍යා වල ඉන්න උන්ගෙයි මෙහෙ ඉන්න උන්ගෙයි පොඩි පොඩි රූප විද්‍යා වෙනස්කම් ඇති. කොහොම හරි ඉතින් ඔය සීලිමේ දුවන මීයෙක් තමා.

    ඕකුන්ව හුරතලේට හදනවා නං දැකලා තියෙනවා එහෙන් මෙහෙන් yt එකේ එහෙම. අර සුදු උන් වගේම තමා පාට විතරයි වෙනස්. Rabies risk එකක් නම් නෑ. ඒ උනාට තව ලෙඩ සෙට් එකක් තියෙනවා මුන්ගෙන් එන්න පුලුවන්.

    ඌ හිටිය භාජනේ හෙන ගඳයි.
    ඒ වුනාට යවන්න හිතෙන්නෙත් නෑ මොකද ඒ සයිස් එකේ මීයෙක් හරි හැම්ස්ටර් එකෙක් හරි හොයාගන්න බෑ. 🤔 මටත් සෙට් වෙන්නේ රටේ නැති ප්‍රශ්ණ. මූ හින්දා මොන මගුලක් වෙයිද මන්දා.

    වෙනද ඇම තියන්නේ චප්ප වෙන්න. අද මේ පෙට්ටියකට අල්ලගෙන දුක් විඳිනවා 😐
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,235
    113
    අදාළ නෑ නේ
    ළමයි ගෙදර ඉන්නකන් තියන් ඉන්නව. ඉස්කෝලෙ පටන්ගත්තම කැළ්ට දානවා.
    ඌත් පැනල යන්න අදහසක් නෑ, කාල බීල සෑපේ ඉන්නව.
    risky wadak machan. lamai inna thanaka oya wage saththu thiyan inna epa
    hodama wade wena koheta hari genihin daapan. okunge thiyana leda wala hatiyata lamainta hoda naha
    unta pet kenek ona nam hamster kenek genalla deepan anith un kiwwa wage
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඌ හිටිය භාජනේ හෙන ගඳයි.
    ඒ වුනාට යවන්න හිතෙන්නෙත් නෑ මොකද ඒ සයිස් එකේ මීයෙක් හරි හැම්ස්ටර් එකෙක් හරි හොයාගන්න බෑ. 🤔 මටත් සෙට් වෙන්නේ රටේ නැති ප්‍රශ්ණ. මූ හින්දා මොන මගුලක් වෙයිද මන්දා.

    වෙනද ඇම තියන්නේ චප්ප වෙන්න. අද මේ පෙට්ටියකට අල්ලගෙන දුක් විඳිනවා 😐
    ඕන්නම් වෙටාගෙන් අහලා බලන්න. ඔය rodents ලා සේරම එකවගේ තමා. හැම්ස්ටර්ලට උනත් ඔය ලෙඩ එනවා. මූ ඉතින් කොහෙන් ආව එකෙක්ද දන්නැති හින්දා ශුවර් නෑ.

    මොකටද මනුස්සයෝ චප්ප කරන්නෙ. අල්ලලා කොහෙට හරි දානවකො :angry: