මීයා කලීෆා තර්ජන ගැන කියයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මීයා කලීෆා තර්ජන ගැන කියයි

    20025262_sex-advice-from-mia-khalifa-all-men_1e6f0e0a_m.jpg


    නිල් චිත්‍රපට නිළියක (පෝර්න් ස්ටාර්) ලෙස ලිංගික දර්ශනවල පෙනී සිටි මීයා කලීෆා, පසුගිය දා බී.බී.සී. ගුවන් විදුලිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූවාය.

    අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගෙන් තමන්ට එල්ල වුණු තර්ජන සම්බන්ධයෙන් මීයා එහිදී දීර්ඝ වශයෙන් අදහස් පළ කළාය. මීයා කලීෆාගේ මව සහ පියා ලෙබනන් ජාතිකයෝය.

    ඇය නිල් චිත්‍රපඑට නිළියක ලෙස කටයුතු කළේ 2015 වසරේ දී මාස තුනක කාලයකටය. අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීහු එම කාලයේ ලොවට තර්ජනයක් වී සිටියහ.

    මීයා කලීෆාට තර්ජන එල්ල වූයේ ඇය හිජාබ් පැළඳ ලිංගික දර්ශනවල පෙනී සිටීම හේතුවෙනි. තර්ජන හේතුවෙන් තමන් එම ක්ෂේත්‍රයෙන් සමුගත් බව බී.බී.සී. ගුවන් විදුලියට අදහස් දක්වමින් මීයා කලීෆා වැඩි දුරටත් පැහැදිලි කළාය.

    තර්ජන එල්ල වුණු දා පටන් තමන් මහත් සේ බියෙන් ජීවත් වුණු බවත්, ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළැකුණු බවත් මීයා කියා සිටී.

    (බී.බී.සී.)