
















මචන් මේකයි සීන් එක. මම ගොඩක් දාට නෙට් එක දාන්න කම්මැලි කමට ඔහේ නිදාගන්නවා. අපේ ගෙදර මීයො ඉන්නවා. ඊයෙ රෑ 2 ට මීයෙක් මගෙ කකුලෙ මහපට ඇගිල්ලෙ නියපොත්ත ලග විකුවා. මම බය වුන පාර නැගිට්ටම ඌ ගියා. හැබැයි ලාවට ලේ ආවා. කකුල ගලකට හීරුනාම වගේ. මම සනිකව හෝදලා ළුණු ගෙඩියක් කපලා ගාගෙන ආයිත් නිදාගත්තා. දැන් නම් මොකුත් අවුලක් නෑ. ප්රශ්නෙ තමයි මම බෙහෙත් ගත්තෙ නෑ. මීයෙක් කෑවොත් එන්නත් එහෙම විදින්න ඕනෙද බල්ලො කෑවම වගේ? ඩොකා කෙනෙක් ඉන්නවනම් මේකෙ ලොකු හෙල්ප් එකක්
තව දන්නා කෙනෙක් කියපන්කො මීයො මොකද මිනිස්සුන්ව කන්නෙ කියලා
ටවුකන්ඩ 





















