මීයා විකුවා. Pls Help

Trump

Member
Nov 2, 2016
189
16
0
:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

මචන් මේකයි සීන් එක. මම ගොඩක් දාට නෙට් එක දාන්න කම්මැලි කමට ඔහේ නිදාගන්නවා. අපේ ගෙදර මීයො ඉන්නවා. ඊයෙ රෑ 2 ට මීයෙක් මගෙ කකුලෙ මහපට ඇගිල්ලෙ නියපොත්ත ලග විකුවා. මම බය වුන පාර නැගිට්ටම ඌ ගියා. හැබැයි ලාවට ලේ ආවා. කකුල ගලකට හීරුනාම වගේ. මම සනිකව හෝදලා ළුණු ගෙඩියක් කපලා ගාගෙන ආයිත් නිදාගත්තා. දැන් නම් මොකුත් අවුලක් නෑ. ප්‍රශ්නෙ තමයි මම බෙහෙත් ගත්තෙ නෑ. මීයෙක් කෑවොත් එන්නත් එහෙම විදින්න ඕනෙද බල්ලො කෑවම වගේ? ඩොකා කෙනෙක් ඉන්නවනම් මේකෙ ලොකු හෙල්ප් එකක්

තව දන්නා කෙනෙක් කියපන්කො මීයො මොකද මිනිස්සුන්ව කන්නෙ කියලා :( ටවුකන්ඩ :angry:

:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D


 

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113


    දැන් ධවල මන්දිරෙත් මීයෝ ඉන්නවද ??
     
    Last edited:

    Trump

    Member
    Nov 2, 2016
    189
    16
    0
    ටයිට්ල් එක දැක්කම මං හිතුවේ කෙල්ලෙක්ගෙ කටට දෙන්න ගිහිං ඒකි උඹේ මීයව විකල කියල....:D

    දැන් ධවල මන්දිරෙත් මීයෝ ඉන්නවද ??

    :angry: ඔවුනේ.. මේ මෙක්සිකන් මීයො මචං. Trump Wall 1 ගැහුවම උන්ට එන්න බෑ ආයිත්
     

    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    අනිවාර්යයෙන් rabies widinna one....ARV/ARS...and tetanus also.udema යන්න ළඟම hospital එකට ..ude 8ta
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔය මිනි මස් කන මියො වගයක්, අද මියො සෙට් එකක් අවිත් උබව කාලා යයි එහෙනම්.
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    ow ban..ikmanata wida ganin..nathnam ube meeya halei thawa tika dawasakin...passe meeya sakkuwe dan yanna wenne doctor lagata ayemath set kara ganna...