මීයා හැපුවා

dmas123

Member
Apr 14, 2016
190
4
0
මීයෙක් හැපුවොත් බෙහෙත් විදින්න ඕනද?දන්න කෙනෙක් කියන්න.

මු අල්මාරියේ හිටියේ පස්සේ මම පවු කියල හිතලා මරන්නේ නැතුව මූ පොහොර බෑග් එකකට අල්ල ගත්තා පස්සේ මූව ටිකක් ගෙදරීන් ඈතකට දාන්න තමයි හැදුවේ පස්සේ මූ පොහෙර බෑග් එක අසසෙන් ඇගිල්ලට දත් පාරක් ගැහුවා.ලේ විදුනා පවු පිං පැත්තක තියලා පෝර බෑග් එක කරවලා දුන්නා පොළොවේ මීය එලොව ගීයා පවු පිං බලලා මම කෙලව ගත්තා දැන් පලයන්කො බෙහෙත් විදින්න.
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලගම ස්පිරිතාලෙට පලයන් , ඇදිරි නිතිය කියල ගටලුවක් නැ හදිසි ප්‍රතිකාර ගන්ඩ පුලුවන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    අැදිරි නීතිය අවුලක් නැහැ හොස්පිටල් එකට යන්න . හොස්පිටල් යන්න පුළුවන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    Toxoid thamai ithin. Samahara Dr. lanan ganan ganne naha. Umabata Toxoid widala thiyenne kawadda awurudu pahakata kalinnam ona naha kiyanawa...
     

    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    ලගම ස්පිරිතාලෙට පලයන් , ඇදිරි නිතිය කියල ගටලුවක් නැ හදිසි ප්‍රතිකාර ගන්ඩ පුලුවන්

    udeta yanwa dan tikakata kalin hapuwe.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ikmanin gihin beheth ekak wida ganin.pelak ayata oka wisa wela sudu kabara ehemath enawa kiyala man ahala thiyenawa
     

    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    Toxoid thamai ithin. Samahara Dr. lanan ganan ganne naha. Umabata Toxoid widala thiyenne kawadda awurudu pahakata kalinnam ona naha kiyanawa...
    බෙහෙත් නම් සෑහෙන කාලෙකින් විද්දේ නෑ මොනවත්ම
     

    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    Meke Dr la nadda...Hospital wala Dr numbers dala nadda call karala advice ganna

    docla dennekgen ahuwa ekek gahanna kiyanwa anika ona na kiyanawa.sudu kabara wath hadei kiyala mama bayen innawa.mokatath heta hospital eka paththe gihin enawa