මීයා හිරවෙනව (Mouse getting Stuck)
මැතක ඉදන් මගෙ කොම්පිටරේ මීය (mouse) එක වැඩ කර කර ඉන්නකොට තැන් තැන් වල හිර වෙනව. හරියව scroll වෙන්නේ නැහැ. සමහර වෙලාවලට කිසිම හේතුවක් නැතිව ඉන්න web page එකේ, එහෙමත් නැත්නම් application එකේ අගටම යනව. එතකොට Crtl+0 ගහල පිටුව screen එකට ගන්න ඕනේ.
මම පාවිච්චි කරන්නේ XP (Sp 3) Full License Version එකක්. Format කරලත් දැම්ම ඒත් හරි ගියේ නැ.
Mouse නම් මේ වර්ගයේ Logitect එකක්
කවුරුහරි දන්නවද මේක හරිගස්ස ගන්න ක්රමයක්. නොදන්නවනම් බම්ප් එකකින් වත් සහයෝගය දක්වන්න