Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මීයා Khalifa!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ නෑ මේ ඒ මීයා නෙමෙයි Holy rat!! ගැන කිව්වේ

මේ ත්‍රෙඩ් එක ලෝකවාසී සත්වලෝලින්ට නෙමෙයි. ගෙවල් ඇතුලේ සත්තු වතු හදාගන්න කැමති අය, ඒ මගින් සෞක්‍ය ගැටළු ඇතිකරගන්න කැමති අය මේක බලන්න එපා

ළඟදී මීයෝ කරදරේ කියලා ත්‍රෙඩ් දෙක තුනක් දැක්කා.... මගේ ගරාජ් එකෙත් මීයෙක් හිටියා ෆුල් ට්‍රයි එකක් දුන්නා අල්ලගන්න හෙනම ස්මාට් මීයෙක්. මී කූඩුවක් තිව්වා වැඩේ හරියන්නෙම නෑ වාහනේ වයර් වගයක් කාල තිබුන. අවසානයේ තීරණය කරා ඩෙඩ්ෆෝල් එකක් අටවන්න. මේක ලංකාවේ ගංවල, කැලෑ වල ප්‍රයෝගිකව හාවෝ ඉත්තෑවෝ වගේ අල්ලන්න අටවන ප්‍රාථමික මට්ටමේ උගුලක්

ගෙදර බඩු වලින් වැඩේ කලේ....

1ඉතාම සුමට මතුපිටක් සහිත කීලෝ 3-5ක ළෑල්ලක් (මම ගත්තේ ෆොර්මිකා ලැමිනේට් ෂිට් අලවපු පැන්ට්‍රි කබඩ් එකක දොරක්)

2උල්කල පැන්සලක්,මකනය නොමැති

3රටකජු ඇටයක්.

රූපයේ ආකාරයට රටකජු ඇටය උඩින් පන්සලේ මොට පැත්ත තියලා තුඩ පැත්ත ලෑල්ලට තියලා බැලන්ස් කරලා ලෑල්ල අඩමානයට තියන්න තියෙන්නේ.

බැලන්ස් කරලා තියන්න ටිකක් අමාරුයි හරියට සෙට්වුනාම පැන්සලේ තුඩත් පොඩ්ඩක් තැලිලා ගානට නැවතිලා තියෙනවා පොඩි හෙලවිල්ලකදී වුනත් ලෑල්ල දිගේ ලිස්සලා යන්න ලැස්ති පිට.

පහලම පින්තුරයේ ඇති ප්ලාස්ටික් පතුරක් ඒක භාවිතා කලේ පොළව ගොඩක් රළු නිසා (රටකජු ඇටය හා පැන්සල නවතින්න බලන නිසා) ඒ ප්ලාස්ටික් පතුර උඩ තමයි රටකජු ඇටය තිබ්බේ. පොඩි දෙදරිමකදී පවා ලිස්සන තරමට වැඩේ සාර්ථකයි.

මේ මියා කොච්චර ස්මාට් එකෙක්ද කියනවනම් ඔය රටකජු ඇටයට අමතරව තව රටකජු ඇට දෙකතුනක් තියල තිබුන. මූ පලවෙනි දවසේ ඒ ඔක්කොම කාල ඔය අටවපු ඇටය විතරක් කාල තිබුනේ නෑ, පස්සේ මම කෑම තිබ්බේ නෑ තව දවස් දෙකකට පස්සේ තමයි ඕක කෑවේ......

සත්තු මරන්න හොඳනෑ. මම ගොඩක් ට්‍රයි කළා අල්ලන්න. වාහනෙත් කාලා ස්ටාට් වෙන්නේ නැතිව වින්ට එකේ හැමිනුනාට පස්සේ ඌම උගේ ගමන තීරණය කළා

අවශ්‍ය අය වෙනුවෙන් අවසාන ඔප්ෂන් එක විදියට මේක යොදාගන්න. දවස්ගනන් කැලේ යන අයනම් මේවා මතකතියාගන්න දවසක ඕනවෙයි.

[QUOTE="LINDA_ADERSON_22, post: 24004545, member: 322784"] [SIZE=3]නෑ නෑ මේ ඒ මීයා නෙමෙයි Holy rat!! ගැන කිව්වේ:P:rofl: [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ ත්‍රෙඩ් එක ලෝකවාසී සත්වලෝලින්ට නෙමෙයි. ගෙවල් ඇතුලේ සත්තු වතු හදාගන්න කැමති අය, ඒ මගින් සෞක්‍ය ගැටළු ඇතිකරගන්න කැමති අය මේක බලන්න එපා :sorry::sorry:[/SIZE] [SIZE=3] ළඟදී මීයෝ කරදරේ කියලා ත්‍රෙඩ් දෙක තුනක් දැක්කා.... මගේ ගරාජ් එකෙත් මීයෙක් හිටියා ෆුල් ට්‍රයි එකක් දුන්නා අල්ලගන්න හෙනම ස්මාට් මීයෙක්. මී කූඩුවක් තිව්වා වැඩේ හරියන්නෙම නෑ වාහනේ වයර් වගයක් කාල තිබුන. අවසානයේ තීරණය කරා ඩෙඩ්ෆෝල් එකක් අටවන්න. මේක ලංකාවේ ගංවල, කැලෑ වල ප්‍රයෝගිකව හාවෝ ඉත්තෑවෝ වගේ අල්ලන්න අටවන ප්‍රාථමික මට්ටමේ උගුලක් [/SIZE][SIZE=3]ගෙදර බඩු වලින් වැඩේ කලේ.... [/SIZE] [SIZE=3] 1ඉතාම සුමට මතුපිටක් සහිත කීලෝ 3-5ක ළෑල්ලක් (මම ගත්තේ ෆොර්මිකා ලැමිනේට් ෂිට් අලවපු පැන්ට්‍රි කබඩ් එකක දොරක්) [/SIZE] [SIZE=3] 2උල්කල පැන්සලක්,මකනය නොමැති [/SIZE] [SIZE=3]3රටකජු ඇටයක්.[/SIZE] [SIZE=3]රූපයේ ආකාරයට රටකජු ඇටය උඩින් පන්සලේ මොට පැත්ත තියලා තුඩ පැත්ත ලෑල්ලට තියලා බැලන්ස් කරලා ලෑල්ල අඩමානයට තියන්න තියෙන්නේ. [/SIZE] [SIZE=3]බැලන්ස් කරලා තියන්න ටිකක් අමාරුයි හරියට සෙට්වුනාම පැන්සලේ තුඩත් පොඩ්ඩක් තැලිලා ගානට නැවතිලා තියෙනවා පොඩි හෙලවිල්ලකදී වුනත් ලෑල්ල දිගේ ලිස්සලා යන්න ලැස්ති පිට.[/SIZE] [SIZE=3]පහලම පින්තුරයේ ඇති ප්ලාස්ටික් පතුරක් ඒක භාවිතා කලේ පොළව ගොඩක් රළු නිසා (රටකජු ඇටය හා පැන්සල නවතින්න බලන නිසා) ඒ ප්ලාස්ටික් [/SIZE][SIZE=3][SIZE=3]පතුර[/SIZE] උඩ තමයි රටකජු ඇටය තිබ්බේ. පොඩි දෙදරිමකදී පවා ලිස්සන තරමට වැඩේ සාර්ථකයි. මේ මියා කොච්චර ස්මාට් එකෙක්ද කියනවනම් ඔය රටකජු ඇටයට අමතරව තව රටකජු ඇට දෙකතුනක් තියල තිබුන. මූ පලවෙනි දවසේ ඒ ඔක්කොම කාල ඔය අටවපු ඇටය විතරක් කාල තිබුනේ නෑ, පස්සේ මම කෑම තිබ්බේ නෑ තව දවස් දෙකකට පස්සේ තමයි ඕක කෑවේ......:dull::dull::dull: [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සත්තු මරන්න හොඳනෑ. මම ගොඩක් ට්‍රයි කළා අල්ලන්න. වාහනෙත් කාලා ස්ටාට් වෙන්නේ නැතිව වින්ට එකේ හැමිනුනාට පස්සේ ඌම උගේ ගමන තීරණය කළා[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අවශ්‍ය අය වෙනුවෙන් අවසාන ඔප්ෂන් එක විදියට මේක යොදාගන්න. දවස්ගනන් කැලේ යන අයනම් මේවා මතකතියාගන්න දවසක ඕනවෙයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [IMG]http://my.jetscreenshot.com/31072/20181209-1cwk-10kb.jpg[/IMG][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [IMG]http://my.jetscreenshot.com/31072/20181209-ycm1-27kb.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom