මීයා Khalifa!!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,222
    29,914
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නෑ නෑ මේ ඒ මීයා නෙමෙයි Holy rat!! ගැන කිව්වේ:P:rofl:



    මේ ත්‍රෙඩ් එක ලෝකවාසී සත්වලෝලින්ට නෙමෙයි. ගෙවල් ඇතුලේ සත්තු වතු හදාගන්න කැමති අය, ඒ මගින් සෞක්‍ය ගැටළු ඇතිකරගන්න කැමති අය මේක බලන්න එපා :sorry::sorry:

    ළඟදී මීයෝ කරදරේ කියලා ත්‍රෙඩ් දෙක තුනක් දැක්කා.... මගේ ගරාජ් එකෙත් මීයෙක් හිටියා ෆුල් ට්‍රයි එකක් දුන්නා අල්ලගන්න හෙනම ස්මාට් මීයෙක්. මී කූඩුවක් තිව්වා වැඩේ හරියන්නෙම නෑ වාහනේ වයර් වගයක් කාල තිබුන. අවසානයේ තීරණය කරා ඩෙඩ්ෆෝල් එකක් අටවන්න. මේක ලංකාවේ ගංවල, කැලෑ වල ප්‍රයෝගිකව හාවෝ ඉත්තෑවෝ වගේ අල්ලන්න අටවන ප්‍රාථමික මට්ටමේ උගුලක්

    ගෙදර බඩු වලින් වැඩේ කලේ....


    1ඉතාම සුමට මතුපිටක් සහිත කීලෝ 3-5ක ළෑල්ලක් (මම ගත්තේ ෆොර්මිකා ලැමිනේට් ෂිට් අලවපු පැන්ට්‍රි කබඩ් එකක දොරක්)

    2උල්කල පැන්සලක්,මකනය නොමැති

    3රටකජු ඇටයක්.
    රූපයේ ආකාරයට රටකජු ඇටය උඩින් පන්සලේ මොට පැත්ත තියලා තුඩ පැත්ත ලෑල්ලට තියලා බැලන්ස් කරලා ලෑල්ල අඩමානයට තියන්න තියෙන්නේ.

    බැලන්ස් කරලා තියන්න ටිකක් අමාරුයි හරියට සෙට්වුනාම පැන්සලේ තුඩත් පොඩ්ඩක් තැලිලා ගානට නැවතිලා තියෙනවා පොඩි හෙලවිල්ලකදී වුනත් ලෑල්ල දිගේ ලිස්සලා යන්න ලැස්ති පිට.
    පහලම පින්තුරයේ ඇති ප්ලාස්ටික් පතුරක් ඒක භාවිතා කලේ පොළව ගොඩක් රළු නිසා (රටකජු ඇටය හා පැන්සල නවතින්න බලන නිසා) ඒ ප්ලාස්ටික් පතුර උඩ තමයි රටකජු ඇටය තිබ්බේ. පොඩි දෙදරිමකදී පවා ලිස්සන තරමට වැඩේ සාර්ථකයි.
    මේ මියා කොච්චර ස්මාට් එකෙක්ද කියනවනම් ඔය රටකජු ඇටයට අමතරව තව රටකජු ඇට දෙකතුනක් තියල තිබුන. මූ පලවෙනි දවසේ ඒ ඔක්කොම කාල ඔය අටවපු ඇටය විතරක් කාල තිබුනේ නෑ, පස්සේ මම කෑම තිබ්බේ නෑ තව දවස් දෙකකට පස්සේ තමයි ඕක කෑවේ......:dull::dull::dull:



    සත්තු මරන්න හොඳනෑ. මම ගොඩක් ට්‍රයි කළා අල්ලන්න. වාහනෙත් කාලා ස්ටාට් වෙන්නේ නැතිව වින්ට එකේ හැමිනුනාට පස්සේ ඌම උගේ ගමන තීරණය කළා


    අවශ්‍ය අය වෙනුවෙන් අවසාන ඔප්ෂන් එක විදියට මේක යොදාගන්න. දවස්ගනන් කැලේ යන අයනම් මේවා මතකතියාගන්න දවසක ඕනවෙයි.





    20181209-1cwk-10kb.jpg




    20181209-ycm1-27kb.jpg
     
    • Like
    Reactions: lcrstudio and Hinna

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    Thavath darunu maranayak onenan Liye athul paththata ena tikak gehuvanan hari .. :angry::angry::angry:




    Eth uva dekkama paw kiyala hithenava ban ,.. :sorry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,525
    16,356
    113
    oka use karanava.. allalala tikak 1 km durin thiyana loku rabber vaththakata gihin danava..

    math dawasat 1 gane alluwa , hena size bung dan inna un , gedarama perlanawa yanakota


    mun 200m durin dammoth aiyth enawada bung ? :oo::oo:

    :rofl::rofl::rofl:
    ape dihath inne polawe yata inna ewun bn walawal waththema. kochchara alluwath tika dawasakin mathu wenwa.


    200m athida danne naha.

    apinam tikak dura kalekata danne.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,914
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    owa paw wade bane.oye wage dewal keyela dela thwaht pawa wade kara ganne epa.
    හ්ම්ම්....උබලා බනිනවා කියල දන්නවා, රෙපුත් කැපෙනවා,
    එවගේද බං මේ මල සීතලේ වාහනේ ස්ටාට් නොවුනම. ළමයින්ගේ ඉස්කෝල, රස්සාවට යැවිලි හැමදේම මට මියෙක්ට තීරණය කරන්න දෙන්න බෑ....... කාලෙකට පස්සේ සතෙක් මැරුවා........ උඹලට ඕනනං තව ක්‍රමයක් තියෙනවා ඒකත් දාන්නම් එහෙනම්

    ඔකේ අඩමානෙට තියෙන ලෑල්ල වෙනුවට අඩි 1.5 ෆ්ලෙක්සිබල් රූල එක ගන්න පුළුවන්, එතකොට ස්ප්‍රින් හයිකරන්න ඕන නෑ
    මරන්න ඕනනම් භාජනේට වතුර පුරවන්න, නැත්නම් මුළු භාජනෙම තෙල් ගාල තියන්න. රූල එකෙත් මැදක ඉඳල තෙල් ගාල තියන්න. භාජනය යකඩ භාජනයක් වියයුතුයි නැත්නම් සද්දේ ඇහෙන්න මොනවහරි දාන්න


    20181210-aikw-14kb.jpg
     
    • Like
    Reactions: shenic_v2.0.0