මීයා ඇල්ලීම
අවශ්‍ය ද්‍රව්‍ය – තංගුස් නූලක්, චීස් කෑල්ලක්, මාලු කෑල්ලක්, ඇන
ඇටවුම – ඇන යොදාගෙන මීයාගේ ගමන් මග හරහා තංගුසිය හොදට තදින් ඇදගන්න. එක කෙරෝලක චීස් කෑල්ලද අනෙක් කෙරවලේ මාලු කෑල්ලද අමුනන්න.. දැන් හැංගිලා බලා හින්න..
ක්‍රමය – වෙනදා මෙන්ම මීයා එනව.. පාර හරහට නූලක් ඇදලනෙ.. ඌ නූල ගාවටම එනවා.. වටපිට බලනවා.. හුටා මාලු කෑල්ලක්! අනික් පැත්ත බලද්දි මොනා බලන්නද.. චීස් කෑල්ලක්.. මෙයාගෙ කටට කෙල උනනවා.. දැං මාර ප්‍රස්නෙ.. දැං මීයා චීස් කෑල්ලයි කරෝල කෑල්ලයි දිහා මාරුවෙන් මාරුවට බලනවා “චීස් කෑල්ලද.. මාලු කෑල්ලද.. චීස් කෑල්ලද.. මාලු කෑල්ලද.. චීස් කෑල්ලද.. මාලු කෑල්ලද..“ කන්නෙ කියල..
මද වේලාවකින් අර තංගුස් නූලේ බෙල්ල ඇතිල්ලී cut වී යාමෙන් මීයා අභාවප්‍රාප්ත වේ…..
මීයා ඇල්ලීම – 2 ක්‍රමය (වඩා ලාබදායී)
අවශ්‍ය ද්‍රව්‍ය - තංගුස් නූලක්, ඇන.. (මේ ක්‍රමේට චීස් කෑලි මාලු කෑලි ඕන් නෑ.. ලාබයි)
ඇටවුම – නූල විතරනෙ තියෙන්නෙ.. කලින් වගේම තංගුස් නූල සෙට් කරන්න.. එච්චරයි.. හැංගිල බලන් ඉන්න එකයි ඇත්තෙ..
ක්‍රමය - කලිං වගෙම මීයා එනව.. පාර මැද්දෙ නූලක් ඇදලනෙ.. මූ නූල ගාවටම ඇවිත් පරීක්ෂාකාරිව වටපිට බලනවා.. හුටා කාට කියන්නද.. “චීස් කෑල්ලත් නෑ.. මාලු කෑල්ලත් නෑ.. චීස් කෑල්ලත් නෑ.. මාලු කෑල්ලත් නෑ.. චීස් කෑල්ලත් නෑ.. මාලු කෑල්ලත් නෑ..“
කලින්ටත් වඩා පහසුවෙන් (ඇයි මූට මල පැනලනෙ ඉන්නෙ) බෙල්ල cut වී යාමෙන් මීයා අභාවප්‍රාප්ත වේ…
හාවා ඇල්ලීම
අවශ්‍ය ද්‍රව්‍ය – උදුපියලිය මිටක් දෙකක්, මිරිස් කුඩු, කලු ගලක් (ටිකක් ලොකු)
ඇටවුම - කලු ගල උඩට මිරිස් කුඩු ස්වල්ප කිහිපයක් දමා එතන හිටං කැලෑව පැත්තට උදුපියලිය බිම තැනින් තැන දමන්න.. එච්චරයි.. හරි ලේසියි..
ක්‍රමය – උදුපියලිය පාරේ හාවා පැමිනේ.. කලු ගල අසලටම පැමිනෙන හාවා මිරිස් කුඩු ඉව අල්ලනව.. මිරිස් කුඩු නහයට ගියා විතරයි මූට හයියෙන් හචිමක් යනවා.. එතකොට ඔලුව වදිනව කලු ගලේ.. අනේ පව් සිහි මුර්ජා කර්තාහේ වෙනව.. දැං ඉතින් අල්ල ගත්ත වගේ තමා.. (හුරතලේට ඇතිකරන්න මිසක් අනතුරු කිරීම මන්ඩලෙන් කෙසේවත් අනුමත නොකරයි)
කලු කුමා ඇල්ලීම
අවශ්‍ය ද්‍රව්‍ය – බටර් හෝ මාගරින් ස්වල්ප පොඩ්ඩක්, ගෝනියක් (කලුකුමා දාගන්න)
ඇටවුම - මොන ජංජාලයක්වත් ඕන නෑ.. පට්ට ලේසියි
ක්‍රමය - රාත්තිරී කාලයේ කලුකුමා නිදා සිටින ගසට කිට්ටු කරන්න.. (කලුකුමා නිදියන්නේ ගස් උඩදැයි මා නම් දන්නේ නැත) කලුකුමාට හොදට නින්ද යනතුරු සිටින්න.. (ඌත් නින්දෙන් ගොරනව ඇතිනෙ) හොදට නින්ද ගියපසු සද්දෙ වහල ගහට නගින්න.. කලු කුමා අසලට ගොස් බටර් ටික අරගෙන උගේ ඇහි බැම (eyebrows කියල පොස් නංගිල කියන්නෙ.. ඒව) උඩ හොදට ගාන්න.. ඇහි බැම දෙකේම හොදහැටි බටර් අතුරා ගහෙන් බැස ඇවිත් ගහ මුල හැංගී ඉන්න..
ඉරපායාගෙන එනකොට කලුකුමා අවදි වෙනව.. ඉරව්ව වැටෙද්දි ඇග මැලි කඩා දමා ඌ පියාබා ගහෙන් බහින්න යනව.. එතකොටම බටර් දියවෙලා ඇහැට ගිහින් අනේ ඇස් පේන්නෙ නැතිව යනව කියන්නකො.. හැප්පිලා වැටෙනවා.. ටක් ගාලා දුවං ගිහින් ගෝනියට දාගන්න… එච්චරයි.. හැබැයි හිංසා කිරීම ආයෙත් අනුමත නොවේ…
(කැමතිනම් ඉතුරු වෙච්ච බටර් ටික අරං ගිහින් මොකේ හරි ගාගන කෑවැකි – පාං වල ගාන්න එපා.. දේශිය දේක ගාන්න)
Uputa Gaththaki….

Last edited:
WTF man?i dont get you