මීයෙක් බල්ලව කෑවා .. මොකද කරන්නේ ?

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
යකෝ පිස්සුද? ඕකට රෙබිස් කිල් වැක්සින් එක ගහපන්
 
Rajitha Lakshan

Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    එක දවසක් රැ අපේ පූසා ඌරු මීයෙක් එක්ක ගහගෙන. මීයාගේ නියපොතු පහරවල් පුසගේ නහයේ, නහය තුවාල වෙලා තිබ්බා ගොඩක්. උදේ දකිද්දී පූසට නැගිටින්නවත් පන නැහැ. හුස්ම ගන්න සද්දේ අපිට ඇහෙන තරම් සද්දෙයි. මන් හිතුව ඉවරයි තමයි කියල. මන් ඉක්මනට පශු වෛද්‍ය ලඟට ගෙනිච්චහම ඉඑක්තිඔන් එකක් ගහලා බෙහෙත් දුන්න. සතියකින් විතර හොඳ වුනා තුවාල ඔක්කොම. එදා කෙසේ වෙතත් මීයා පූසට වඩා ලොකු වුනාට පූසා යුද්දෙන් දිනලා තිබුණා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කමෙන්ට් බම්ප් දාපු හැමෝටම තැන්කිව් වේවා , ඊයේ බව්වව ඩොකා ගාවට එක්ක ගියා , පුකට ඉන්ජෙක්ෂන් හතරක් ගැහුවා , තුවාලෙට නං ගාන්න බෙටඩින් දුන්නා :)
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,862
    113
    අදාල නෑනේ
    get-well-soon-dog.gif
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කමෙන්ට් බම්ප් දාපු හැමෝටම තැන්කිව් වේවා , ඊයේ බව්වව ඩොකා ගාවට එක්ක ගියා , පුකට ඉන්ජෙක්ෂන් හතරක් ගැහුවා , තුවාලෙට නං ගාන්න බෙටඩින් දුන්නා :)

    DOG-2.jpg
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,839
    1
    11,177
    113
    කමෙන්ට් බම්ප් දාපු හැමෝටම තැන්කිව් වේවා , ඊයේ බව්වව ඩොකා ගාවට එක්ක ගියා , පුකට ඉන්ජෙක්ෂන් හතරක් ගැහුවා , තුවාලෙට නං ගාන්න බෙටඩින් දුන්නා :)

    උඹේ පුකට ඉන්ජෙක්ෂන් ගහල බල්ලට ගාන්ඩ බේත් දුන්නද..:(:sorry::sorry: