මීයෝ කරදරේ

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,859
    1,002
    113
    ගෙදර
    Call below number
    Asiri - 0714407510

    Asiri is a sri lankan renowned new inventor. He invented a machine that can help to solve your matter

    web
    http://asiridesigners.weebly.com/uploads/3/1/6/3/3163383/rat-repellent_orig.jpg

    rat-repellent_orig.jpg


    මුන්ගෙ ඔෆිස්එක ගල්කිස්සෙ නේද තියන්නෙ මටත් එකක් ගන්න ඕන බන්
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Mortein rat kill..

    100% working


    Mortein rat kill දැන් එන්නේ නෑ නේද බන් ? මම මාතර හැමතැනම බැලුවා හොයාගන්න තිබුනේ නෑ


    මීයා මැරිලා කුණු වෙනවනෙ බං. ගදේ ඉන්න බෑ එපාර.:baffled: අනික පව් වැඩ:no:

    එහෙම වෙන්නේ නෑ ඌ එලියට ගිහින් මැරෙන්නේ
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    Had the same problem in my accommodation, couldn't keep even the piece of soap away from it. One day caught the little fucker inside my bed room. Shut the door and hit by a broom. Cost me only a broom to kill it. :dull::dull:
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    Gedara inna puusata kanna nodi thiyapan dawas 3k withara.ethakota uu nikanma kanna hoyanawa. Hondatama badagini unama meeyawa allanawa ban.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ස්ටිකර් එකක් තියෙනවා ඇලිල මැරෙන්නේ බන් එකත් මහා අජුත කෙස් එකක් එකයි. කුඩුවක් ගන්න ඕනේ මි කුඩුවක් කියලද ?

    ow mee kudayak kiyapan, miyo allana.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පූසෙක් හදපන්.. ප්‍රශ්නෙ ඉවරයි.. අපේ ගෙදරත් මීයෝ හිටියා විමානයක්.. දැන් නෝ මියෝ :D
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    පූසෙක් හදපන්.. ප්‍රශ්නෙ ඉවරයි.. අපේ ගෙදරත් මීයෝ හිටියා විමානයක්.. දැන් නෝ මියෝ :D

    apoi okun meyo bageta kala dala yanawa than than wala:baffled::baffled: