මීයෝ ප්‍රශ්නයට හුරතල් විසදුමක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    https://vt.tiktok.com/ZSN3eMJqQ/

    කවුරු හරි ඕක ප්ලේ වෙන්න දාපල්ල සයිට් එකේ

    ඔය වැඩේ සාර්ථක ද සිංහලු ??

    මීයෝ අහු වෙනවද ඕවට ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,727
    113
    එකමත් එක රටක
    කාඩ්බෝඩ් පුසයි ප්ලාස්ටික් මීයයි ඔය ලස්සනට එකට ඉන්නේ බන්. 🥱

    ukOR6Yr.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Appata hudu
    Hina Kala marenawa ban.
    Ehenam cardboard eka Kala hapa karai
    පුසංගේ සුවදට තමා මියෝ එන්නේ නැහැ කියන්නේ

    බල්ලා එක දවසක් මියෝ අල්ලන් ගිහින් මියා පැනලා බල්ලගේත් හොම්බ කෑවා බල්ලා බය උන පාරට පස්සට පැන්න මියා හිමීට මාරු වෙලා ගියා . දැන් බල්ලත් බයයි මියෝ ලඟට යන්න
    ඒත් ලංකාවේ එහෙම නැහැ වගේ මියෝ පූසන්ට වඩා කපටියි
     
    • Like
    Reactions: Max_r

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,052
    2,859
    113
    බළලා මැටියෙන් උනත් කමක් නෑ මියෝ අල්ලනවනම්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,208
    1
    16,080
    113
    කාර්ඩ්බොර්ඩ් තියා ඔරිජිනල් එවුන්වත් වැඩක් නැ දැන් :lol:

    දැන් පුශෝ අනුවර්තනය වෙලා ගෙවල් වලින් පිනට කාලා ඉන්න...
    උන් අල්ලන මීයො...