DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මී වදේ හොඳටම වැඩියි. පව් පව් කියලා තාත්තා අටෝන මී කතුරුත් රෑට හොරෙන් ගිහින් ගස්සලා එනවා. පුසියෙකුත් ඉන්නවා, ඒකිගේ අනියම් පුරුෂයා අහල ගෙදර තඩි පුසෙකුත් ඉන්නවා මීයෝ උන්ගේ ඇඟ උඩින් ගියත් උන් නෙමේ මායිම් කරන්නේ. බල්ලෝ දෙන්නෙක් ඉන්නවා පොල්ගස් වල ඉන්න ලේන්නු අල්ලන්න දත කනවා. ඒත් ලිප්බොක්කේ ඉන්න මීයෝ ටික නොදැක්කා සේ ඉන්නවා.


    වටේ ගියා ඇති. මට කියන්න මුන්ව වද කරන්න විදිහක්, මරන්නේ නැතුව. දැන් හාල්, අනන්මනං තියෙන තැන් වලටත් රිංගනවා රෑට. වත්තේ එහෙම අපිලිවෙලක් නෑ. සිවිලිමේ බඩු ටිකක් තියේ. ඒක හෙට අස් කරනවා. මුන්ව වඳ කරගන්න විදිහක් කියන්න
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,877
    6,746
    113
    38
    Galle
    Rat cage set karapan.

    Thawa youtube eke thiyanawa rat catching traps hadana hati. Maranne nathuwa


    By da way, rat is a delicacy in some countries. Keep an open mind
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    Rats traps තියෙනවා හදාගන්න විදි ඔනේතරම් youtube එකෙ ...ඒකක් කරල බලන්න..



    එහෙම කරන්න අකමැතිනම් මං අහල තියෙනව ගම්මිරිස් කුඩු දියකරල පොඩි පොඩි භාජන වලට (මූඩි වගෙ පොඩි ඒවා) දාලා තැනින් තැන තිබ්බාම උන් එන්නෙ නෑලු සැරට...කරල බලන්න..තව කපුරු කුඩු කරල තැනින් තැන දාන්න...
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,830
    4,469
    113
    mona uttakda ban ,thiyapan mee kathuru iwarayak wenna,mama kale ekayi 20k vithra elluwa mee kathuren.umba unta paw kiya kiya indala ledak hadila gedara 1k merenakamda balagena inne.
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,351
    514
    113
    අර රතුපාට ඇට ඇට වගේ බෙහෙතක් තියෙනවා ගන්න ඔය පොහොර කඩවල විස්තරේ කියල ගන්න බඩු වැඩ 100% TESTED
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් ඉන්නේ මහ සක්කිලි පුසෝ. උන් අල්ලන්නේ නෑ බං මීයෝ.. ඇග උඩින් යනවා ඔහේ ඉන්නවා..