මීරිගම ඉඩමක් ලාභයිද?

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,484
    3,056
    113
    මීරිගම, කඩුවෙල, දිවුලපිටිය කිට්ටුව ඉඩම් පර්චසය ලක්ෂ 1-2 අතර තියෙනවා. පර්ච් 20 වගේ ගත්තොත් පාඩු තියෙයිද?

    Highway එක හැදුනම ගනන් යයිද?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,370
    113
    Colombo, Sri Lanka
    මීරිගම - පට්ටම ඩොටේ පහසුකම් අඩුයි
    කඩුවෙල, දිවුලපිටිය - පට්ටම මැරයෝ සෙට් එකක් ඉන්නේ චාටර් පොරවල්
    කඩුවෙල - වැඩි හරිය ගංවතුරට යටවන ඉඩම්
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,484
    3,056
    113
    මීරිගම - පට්ටම ඩොටේ පහසුකම් අඩුයි
    කඩුවෙල, දිවුලපිටිය - පට්ටම මැරයෝ සෙට් එකක් ඉන්නේ චාටර් පොරවල්
    කඩුවෙල - වැඩි හරිය ගංවතුරට යටවන ඉඩම්
    අඩෝ එහෙමද :(
     
    • Sad
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මීරිගම, කඩුවෙල, දිවුලපිටිය කිට්ටුව ඉඩම් පර්චසය ලක්ෂ 1-2 අතර තියෙනවා. පර්ච් 20 වගේ ගත්තොත් පාඩු තියෙයිද?

    Highway එක හැදුනම ගනන් යයිද?
    ගණන් අඩු ඉඩම් ගණන් වැඩි වෙන්නෙත් අඩුවෙන් බන්.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,000
    15,486
    113
    New Zealand
    මීරිගම - පට්ටම ඩොටේ පහසුකම් අඩුයි
    කඩුවෙල, දිවුලපිටිය - පට්ටම මැරයෝ සෙට් එකක් ඉන්නේ චාටර් පොරවල්
    කඩුවෙල - වැඩි හරිය ගංවතුරට යටවන ඉඩම්
    කඩූවෙල කප්පම් සීනෙහෙමත් වැඩියි නේද බන්.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,370
    113
    Colombo, Sri Lanka
    කඩූවෙල කප්පම් සීනෙහෙමත් වැඩියි නේද බන්.
    අපොයි ඔව් මචන් කඩුවෙල සහ ඒ අවට ඉන්න සල්ලි කාරයෝ ඔය ඉන්න මදවියෝ සෙට් එකට අනිවාර්යයෙන් කප්පම් ගෙවන්න ඕනේ. ඕක නොකරපු කී දෙනෙක් නම් මැරුවද
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    Ja ela balapan. Mama lagadith dakka 6-5 yanawa. Mainroad ekata 1-2km thiyenne, yatawenawada balala ganna
     
    • Like
    Reactions: NRTG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    හොදට වහින දවසක ගිහින් ඉඩම බලහන් . හොදට වහින දවස් තමයි , ඉඩම් ගැන බලන්න කියපු දවස් :) ඉඩම යට වෙනවද , ඉඩමට වතුර දානවද , ගගක් ඉඩම උඩින් යනවද ඔක්කොම බලන්න පුළුවන් . :p
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    පර්ච් එක ලක්ෂ 6ට වගෙ කොහෙද බං හොද? Investment හරි, ගෙයක්/ගෙවල් හදලා rent කරන්න වගේ
    ගෙවල් හදලා Rent කරන්න නම් හෝමාගම, කොට්ටාව, අතුරුගිරිය, පිළියන්දල, කඩුවෙල වගේ පැති හොදයි
    මාලඹේ නම් 6 ට ගන්න නැහැ බං අඩුම 10 යෙන් උඩ යන්නේ