පලමුකොට ම මේ වටිනා අදහස ලබාදීම සම්බණ්ධයෙන් Panthomzone මගේ ස්තූතිය පිරිනමනවා.
ඒ වගේ ම මෙවන් භාරදූර කර්තව්*යක් ඉතාම මැනවින් සිය උරමතට ගෙන, කාලය, ශ්*රමය කැපකරමින් එහි සාර්තකත්වයට දායකවූ නියමුතුමියටත්(maleemsg) මගේ හදපිරි ස්තූතිය.
මේ වගේ අගනා කවි රාශියක් අපේ මනදොල පිනවීම වෙනුවෙන් ලබා දීම පිළිබඳ පලමුකොට ඒ කාව්*යන්ගේ නිර්මාපකයින්ට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේ ම මෙවන් සැඟවුණු කුසලතාවයන් තවදුරටත් නොසඟවා ඉදිරියටත් සාර්තක නිර්මාණ බිහිකර අනාගත එළකිරි වෙබ් අඩවිය වර්ණවත් කරනු ඇතැයි යන්න අප කාගෙත් පැතුම හා බලාපොරොත්තුව වනු නොඅනුමානයි. මේ වටිනා අදහසේ දී බලාපොරොත්තු වන්නට ඇත්තේ ද එය බව මට සිතේ.
නිර්මාණ කරනයේ යෙදුනු සියලුම දෙනාට සුභපතන අතර ජයග්*රාහකයින් බවට පත්වූ අයවලුන්ට ද උණුසුම් සුභපැතුම්.
කවියක් ලිවීම යනු ම ජයග්*රහණයකි.එබැවින් මේ සියලුම දෙනා ජයග්*රාහකයින් යන්න අමුතුවෙන් පැවසිය යුතු නොවේ.