මීලග ත්‍යාගය

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    www.nlb.lk වෙබ් එකේ අහම්බෙන් දැක්කේ :):)

    ජාතික ලොතරැයි මණ්ඩලය- මීලග ත්‍යාග

    මහජන සම්පත = Rs:21,332,369.00
    ගොවි සෙත = Rs:44,780,124.50
    සුපිරි වාසනා සම්පත = Rs:22,711,171.20
    වාසනා සම්පත = Rs:10,375,532.00
    ජාතික සම්පත = Rs:5,000,000.00
    සම්පත් රේඛා = Rs:25,963,268.00
    :)

    මටනම් වාසනාව නෑ ලොතරැයි දිනන . :no::no::no:

    මුළු කාලෙටම මට වැඩිපුරම ඇදිල තියෙන්නේ රු 20 :no::no::no:

    එත් සමහර විට ඕගොල්ලෝ වාසනාවන්තයෝ වෙන්න පුළුවන් .
    :lol::lol::lol:

    හදවතින්ම ජය පතමි !
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඕවා ඇදෙන්නෙ නෑ බං.
    රේස් දානවට වඩා පට්ට සූදුවක්ලු ඕක
    අස්ස එස් එකකින් දිනන්න තියන චාන්ස් එකට වඩා අඩුලු ඕකෙන් දුනන්න තියන චාන්ස් එක
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ප්‍රෙසිද්දියේ ආණ්ඩුවෙන් කරන ලොකුම සුදුවක් බන් ඕක.මළාට ගන්නේ නැහැ එත් සමහර වෙලාවට විකුණන මනුස්සයට කරන උදව්වක් විදියට ගන්න වෙලාවල් තියෙනවා
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔකුන් ලොකු වංචාවක් බන් කරන්නේ ඔය .ලොකු මුදල් දිනුම් පෙන්නලා මිනිස්සුන්ගේ සල්ලි ගසා කනවා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    ඔකුන් ලොකු වංචාවක් බන් කරන්නේ ඔය .ලොකු මුදල් දිනුම් පෙන්නලා මිනිස්සුන්ගේ සල්ලි ගසා කනවා

    :yes:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Rs. 20 ta lottery eka wedi kalata passe wikinenawa adui. ekai oya jilmart danne, lottery eke size eka loku karala beluwa ganeeda kiyala eth harigiye ne eka nisa mehemawath karala balanna ethi.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ලංකාවේ සුයිප් කියන්නේ පල් බොරුවක් බන්.. ඔකුන් හොරකරලා මොනවා හරි මගඩියක් කරලා තමන්ගේ ගාන හොයාගන්න කම් සල්ලිටික ගරාගෙන පොඩි ගාණක් දෙනවා... සුයිප් ගන්න සල්ලි ටිකත් බැංකුවක දාලා ඉතිරි කරපන්...
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    mata therenne naththe bn . dawasata lotharai 3 k adinawa. aduma gane 1k 10 laks dinanawa kiyapanko . ethakota sathiyata 10 laks thiyana aya witharak 21 k innawa. maseta 80 k withara innawa . eth ehema wenne nane bn . mama nam hena kalathurakin thama lakshayak aduna porak wath dakinne
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඕවා ඇදෙන්නෙ නෑ බං.
    රේස් දානවට වඩා පට්ට සූදුවක්ලු ඕක
    අස්ස එස් එකකින් දිනන්න තියන චාන්ස් එකට වඩා අඩුලු ඕකෙන් දුනන්න තියන චාන්ස් එක

    එක නම් ඇත්ත මචෝ ! මටනම් මේක සිරාවටම විස්වාස නෑ . අනික මට කවදාවත් ලක්ෂ 10 ඇදිච එකෙක් දැකල නෑ
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ප්‍රෙසිද්දියේ ආණ්ඩුවෙන් කරන ලොකුම සුදුවක් බන් ඕක.මළාට ගන්නේ නැහැ එත් සමහර වෙලාවට විකුණන මනුස්සයට කරන උදව්වක් විදියට ගන්න වෙලාවල් තියෙනවා

    සිරාවටම , මටත් කවදාවත් රු 20 ට වඩා ඇදිල නැ . මුන් (කාලකන්නි ආණ්ඩුව) :angry::angry:අසරණ මිනිහගේ සල්ලි අදින්න කරන වැඩක් තමයි ඕක :no::no::no::no:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඔකුන් ලොකු වංචාවක් බන් කරන්නේ ඔය .ලොකු මුදල් දිනුම් පෙන්නලා මිනිස්සුන්ගේ සල්ලි ගසා කනවා

    eka aththa machan , ahinnsaka minissu rawatenawa mekata :(
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Rs. 20 ta lottery eka wedi kalata passe wikinenawa adui. ekai oya jilmart danne, lottery eke size eka loku karala beluwa ganeeda kiyala eth harigiye ne eka nisa mehemawath karala balanna ethi.
    heheheheh ow machan ,, :no::no::no::no:dan minissunta godak durata tharila thiyanne , mata hithana widiyata. eth ,adatath samahara minissu issara wagema gannawa . paw .. ithin un . ( :nerd::nerd::nerd::growl: