මීලග පාප්තුමා අපේ කාදිනල්ද 😲😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,198
    8,335
    113
    GeoGLzpWQAAtXU7.jpeg


    👇
    https://collegeofcardinalsreport.com/

    කතරගම දෙවියන්ගේ ආශීර්වාදයෙන් මීලග පාප් තුමා ලෙස අපේ කාදිනල් ගොය්යා පත්වෙවා 😍😍

    හාලෙලූය...හාලෙලූය...හාලෙලූය
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    අපේ වගේ රටකට ඕක ලැබෙනවා අඩුයි . ජන්දේ ගන්න හොද කැම්පේන් එකක් කරන්න වෙයි මැකලම්ට.

    කල්ලට දුන්න නම් හොදයි
     
    • Like
    Reactions: sahan50

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    View attachment 243597

    👇
    https://collegeofcardinalsreport.com/

    කතරගම දෙවියන්ගේ ආශීර්වාදයෙන් මීලග පාප් තුමා ලෙස අපේ කාදිනල් ගොය්යා පත්වෙවා 😍😍

    හාලෙලූය...හාලෙලූය...හාලෙලූය
    මේකා පැන්ෂන් යන්නැද්ද. කලේ පැනලා වෙන්න ඕනා දැන්නම්. බලෙන් පුටුව බදන් ඉඳගෙන තව සර්වසාදාරනේ ගැන කතා කරන ලස්සන.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    දිනන එක ලේසි නෑ. හැබැයි කොහොම හරි පාප්වහන්සේ උනොත් අපේ රටට ලැබෙන බෙනිෆිට්ස් වැඩීයි.
    ඔව්. ඒක එහෙම උනාට මේයා නම් හරියන්නේ නෑ. යටිකූට්ටු සූත්තරපුන්චා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    කළු සල්ලි වල ලොකුම handler කෙනෙක් තමයි වැතිකානු බැංකුව. ලංකාවේ කෙනෙක් ට ඕක ලැබෙන්නේ නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,785
    113
    එකමත් එක රටක
    හොදයි නේ .
    එහෙම උනොත් පොර ලෝකේ දිහා බලාගෙන වතිකානුවට වෙලා ඉදි නේද මැරෙනකන් ම ?
    මෙහෙ මගුල් වලට ඇගිලි ගහන්නේ නැති වෙයි
     
    • Haha
    Reactions: Asmodeus