https://collegeofcardinalsreport.com/
කතරගම දෙවියන්ගේ ආශීර්වාදයෙන් මීලග පාප් තුමා ලෙස අපේ කාදිනල් ගොය්යා පත්වෙවා
හාලෙලූය...හාලෙලූය...හාලෙලූය
මේකා පැන්ෂන් යන්නැද්ද. කලේ පැනලා වෙන්න ඕනා දැන්නම්. බලෙන් පුටුව බදන් ඉඳගෙන තව සර්වසාදාරනේ ගැන කතා කරන ලස්සන.View attachment 243597
https://collegeofcardinalsreport.com/
කතරගම දෙවියන්ගේ ආශීර්වාදයෙන් මීලග පාප් තුමා ලෙස අපේ කාදිනල් ගොය්යා පත්වෙවා
හාලෙලූය...හාලෙලූය...හාලෙලූය
ඔව්. ඒක එහෙම උනාට මේයා නම් හරියන්නේ නෑ. යටිකූට්ටු සූත්තරපුන්චාදිනන එක ලේසි නෑ. හැබැයි කොහොම හරි පාප්වහන්සේ උනොත් අපේ රටට ලැබෙන බෙනිෆිට්ස් වැඩීයි.
ane ban lapaya janaa wei kiyala kawda hituwe..කළු සල්ලි වල ලොකුම handler කෙනෙක් තමයි වැතිකානු බැංකුව. ලංකාවේ කෙනෙක් ට ඕක ලැබෙන්නේ නෑ