මීලග රාජ්‍ය නායකයා

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    'වර්ෂ 2016 සැප්තැම්බර් මස 22 වැනි දිනට ප්‍රථම ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත්වන බවත් ප්‍රකාශ කළ එම සෘෂිවරයා ඔහු අධ්‍යාත්මික බලයෙන් යුත් දෙවියන්ගේ වරමින් රට ගොඩනැඟêම පිණිස බිහි කරන ලද පුද්ගලයා බවත් වැඩිදුරටත් සඳහන් කළේය.ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වූ පසු රට තුළ ධර්මිෂ්ඨ ජන සමාජයක්‌ බිහිවන බවත්, ඔහු බලයට පත් වී සත් වසරක්‌ ඇතුළත ශ්‍රී ලංකාව ලොව බලවත්ම රාජ්‍යයක්‌ බවට පත්වන බවත් එම සෘෂිවරයා අනාවැකි පළ කළේය. ඔහු විසින් රට තුළ සුරාව හා සූදුව සම්පූර්ණයෙන් තුරන් කර දමන බවත්, මිනීමරුවන්, ස්‌ත්‍රී දූෂකයන්, බාල අපරාධකරුවන් යනාදී දැඩි අපරාධවල නියෑළෙන්නන් එල්ලා මරා දමන බවත්, සත්ව ඝාතනය රට තුළ සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලබන බවත්, බුද්ධ ධර්මය ලොව පුරා රැගෙන යැමට කටයුතු කරන බවත්, රට සම්පූර්ණයෙන්ම ස්‌වයංපෝෂිත කරන බවත්,....................'

    Maitre1.png

    😂 😂 😂
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    " ඔහු බලයට පත් වී සත් වසරක්‌ ඇතුළත ශ්‍රී ලංකාව ලොව බලවත්ම රාජ්‍යයක්‌ බවට පත්වන බවත් එම සෘෂිවරයා අනාවැකි පළ කළේය. "

    :D
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    තවද එසේ බිහිවන මීලඟ රාජ්‍ය නායකයා මහා දාර්ශනිකයෙකු වන බවත්, කිසිවෙකුට ඔහුට මොනයම් හෝ හානියක්‌ කිරීමට නොහැකි බවත්, එසේ කිරීමට සැලසුම් කරන්නන් සොබාදහම විසින් අකාලයේ මිය පරලොව යවන බවත් සඳහන් කළ එම සෘෂිවරයා එකී අනාගත නායකයා මෙරට තුළ ප්‍රථම වතාවට ජාතික ආණ්‌ඩුවක්‌ බිහිකොට, නොවෙනස්‌ වන ජාතික ප්‍රතිපත්තීන් ඇති කොට දසරාජ ධර්මයෙන් ඉතා දැහැමිව වසර 20 කට අධික කාලයක්‌ රට පාලනය කරන බවත් සඳහන් කළේය.

    සිරිසේන සිරිසේන කෝ මේ සිරිසේන ?