මීලඟ අගමැති මෛත්‍රිපාල ⚠️️⚠️️⚠️️

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සිරා එන විදියට එහෙම තමා මට නම් පේන්නේ එහෙම නැත්තම් ඩලස් ???
    මම හිතන්නෙ මහින්ද නාමල්ව ඊලගට 2027 රජකරවන්න තියෙන චාන්ස් එකක් ගනියි මෙතනින්.
    නාමල්වයි පොහොට්ටුව සෙට් එකකුයි විපක්ශෙට බස්සයි. ආන්ඩුවෙ තනතුරු මෛත්‍රිල හෝ වෙන කාටහරි පටවයි. රාජපස්සලගෙ හොරමැරකම් හොයන්නෑ බොරුවට හොයනවවගෙ රගපාපන් කියල පොරොන්දුවක් ගනි ආන්ඩුව ගන්න එකාගෙන්.

    ඔය ආන්ඩුව ගත්ත එවුන් තව අවුරුදු 3ක් යනකොට කිචවෙලා එපා වෙනවා ඔය වෙලාවට අපේ ලගපිකප් මතක තියෙන උනුයි, රැල්ලට පිකප් වෙන එවුනුයි ගමේ ආච්චිලයි නාමල් විපක්ශෙන් අරන් නාවල සාටක අන්දල රජකරවන්න බැරිනෑ... ඒකයි නාමල්ව ප්ලෑන් බී විදිහට විපක්සෙ ස්තානගත කරන්නෙ 2027 බලල
    මේව මෙහෙම වෙනව කියන්නෙ අරගලකරපු එවුන්ට ඇරිය කියන එකයි උන්ගෙ ට්‍රයි එක ඇබියුස් කරා කියන එකයි. පොහොට්ටුවෙ එකම සෙට් එක ආන්ඩුවෙත් විපක්ශෙටත් බස්සනව කියන්නෙ අවස්තාවදී ගේම් එකක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කවුරුත් හරියන්නෙ නැ එකම සුදුස්ස ලපකොටා , මිනිහට විතරයි ඩොලර් 500 ගානෙ ගෙන්නල ඩොලර් ප්‍රශ්නෙ විසදල දාන්ඩ පුලුවන්, අගමැතිකම බාරගනින් කියල ලපකොටාගෙ ගේ වට කරානම් හරි..