මීලඟ අගමැති වීමට සුදුසුම කෙනා- ජනමතවිමසු&#3512

ඊලඟ අගමැති වීමට &#3523

  • මහින්ද රාජපක්ෂ

    Votes: 101 40.1%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 110 43.7%
  • සරත් ෆොන්සේකා

    Votes: 8 3.2%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 17 6.7%
  • චම්පික රණවක

    Votes: 20 7.9%
  • රාජිත සේනාරත්න

    Votes: 1 0.4%
  • නිමල් සිරිපාල

    Votes: 2 0.8%
  • සුසිල් ප්‍රේමජයන්ත

    Votes: 2 0.8%
  • ගලගොඩ අත්තේ හිමි

    Votes: 9 3.6%
  • වෙනත්

    Votes: 18 7.1%

  • Total voters
    252
  • Poll closed .

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මීලඟ අගමැති වීමට සුදුසුම කෙනා- ජනමතවිමසු&#3512

    අපි පක්ෂ භේද පොඩ්ඩකට අමතක කරලා තනි තනි පුද්ගලයා වශයෙන් හිතුවොත් ලංකාවේ ඊලඟ පාර්ලිමේන්තුවෙ අගමැති ධූරය භාර දෙන්න සුදුසුම කෙනා කවුරුද කියලද ඔබට හිතෙන්නෙ????

    පලි: හදිසි අතපසුවීමක් නිසා අනුර කුමාරගේ නම මඟ හැරී ඇත. කරුණාකර ඒ වෙනුවට වෙනත් යන්න යොදන්න. Poll එකට ඒ නම ඇතුල් කල හැකි ක්‍රමයක් තිබේද?

    Vote කරලා bump එකකුත් දීලා ත්‍රෙඩ් එක ඉස්සරහට ගන්න යාළුවනේ.......
     
    Last edited:
    • Like
    Reactions: lockz

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    Ube Vote eka daala tiyenne Mahinda Parayata

    E kiyanne uba Baiyek:angry:
    නැත. මම පුද්ගලිකව හිතන්නෙ අනුර කුමාර, පාඨලී චම්පික හෝ සජිත් සුදුසුයි කියලා
     
    Last edited:

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    Ko Anura Kumara?
    අඩේ ඔව්මයි බං.. දැන් දැක්කෙ. මේක එඩිට් කරන හැටියක් දන්නවද බං..?
    අනුර කුමාරගෙ නම නම් දාන්නම ඕන.. නැතිනම් පෝල් එක ඩිලීට් කරන හැටියක් දන්නවද? මම ආයෙත් අලූතින්ම දාන්නම්.
    විනාඩි 5 ඇතුලත නම් ටික ගහන්න ගිහිල්ල තමා අකරතබ්බෙ උනේ
     
    Jun 30, 2015
    36
    14
    0

    Wenath ekata danna kiyapan. Etakota harine
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැං poll results ඔහොම තිබ්බට මහින්දගෙ media unit එකේ සෙට් එක Fake ටික බස්සලා වැඩේ බැලන්ස් කරයි. ඕං බලපං :)

    iYyAF3d.png
     
    Last edited:

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    Anura Kumara Dissanayaka :P
    අඩේ ඔව්මයි බං.. දැන් දැක්කෙ. මේක එඩිට් කරන හැටියක් දන්නවද බං..?
    අනුර කුමාරගෙ නම නම් දාන්නම ඕන.. නැතිනම් පෝල් එක ඩිලීට් කරන හැටියක් දන්නවද? මම ආයෙත් අලූතින්ම දාන්නම්.
    විනාඩි 5 ඇතුලත නම් ටික ගහන්න ගිහිල්ල තමා අකරතබ්බෙ උනේ
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    පැටියා;18689345 said:
    දැං poll results ඔහොම තිබ්බට මහින්දගෙ media unit එකේ සෙට් එක Fake ටික බස්සලා වැඩේ බැලන්ස් කරයි. ඕං බලපං :)

    iYyAF3d.png

    සිරාවටම? ඒ තරම් මීඩියා සැට් එකක් ඉන්නවද බං???