අගමැති වීමට සුදුසුම කවුද? -අන්තර්ජාල මතවිş
අපි එක එක පක්ෂ වල පාට පාට කණ්නාඩි වලින් බලන්නෙ නැතිව තනි තනි පුද්ගලයන් වශයෙන් හිතුවොත් ලංකාවේ ඊලඟ පාර්ලිමේන්තුවෙ අගමැති ධූරය භාර දෙන්න සුදුසුම කෙනා කවුරුද කියලද ඔබට හිතෙන්නෙ???? (තව වෙනත් යෝජනා තිබේ නම් ඒවාටත් විවෘතයි)
Vote කරලා bump එකකුත් දීලා ත්‍රෙඩ් එක ඉස්සරහට ගන්න යාලුවනේ

Last edited: