මීලඟ විපක්ෂ නායක කවුරු වෙයිද?
අප්පොච්ච් දෙවනි වරටත් මළා, දැන් අකුලං ගෙදර යයි, සමුගනී කියලා හිතාගෙන හිටියත් අප්පොච්චා එහෙම ලේසියෙන් ගෙදර යයිද? අගමැති හීනෙ බොඳ උනාට පස්සෙ විපක්ෂනායක කම ගන්නට මාන බලනවා වෙන්න බැරිද? පාර්ලිමේන්තුවට එන්න හිතපු මෛත්රී හිතවත් යැයි සැක කරපු අය ගොඩකට එන්න ලැබිලා නැත. ඒවගේම පත්වුන අය බැලුවමත් මහින්දට පිරිවරා ගිය උදවිය වැඩියි.
විපක්ෂයේ බහුතර කැමැත්තෙන් කෙනා විපක්ෂ නායක කරන එක සම්ප්රදාය නේද? විපක්ෂෙ උන් ගොඩ දෙනෙක් අප්පොච්ච් විපක්ෂ නායක කරන්නය කියලා ඉල්ලුවොත් මෛත්රීට ජනාධිපතිතුමාට ඊට බලපෑම් කරන්න හැකි සීමාව අඩුයි කියලයි මම හිතෙන්නෙ. ව්පක්ෂ නායක පත් කරන වව්යවස්ථානුකූල පිළිවෙල දන්න කියන කෙනෙක් කියන්න. ( මම නම් පුද්ගලිකව හිතන්නෙ අනුරකුමාර විපක්ෂ නායක විය යුතුයි කියලා. ඒත් ඊට බහුතර කැමැත්තක් එන්නෙ නෑ නෙව).
මහින්ද ඇතුළු රැලට ආයෙමත් නැඟිටින්න තියෙන එකම එක අවස්ථාව විපක්ෂනායකකම ලබාගන්න එකයි කියලා මට හිතෙන්නෙ. මට ශුවර් විමල්,වාසු, ගම්ම්න්පිල කල්ලිය ඊට ඔහුව පොළඹවයි කියලා
මහින්ද විපක්ෂනායක කරන්න කියලා බලවත් ඉල්ලීමක් ආවොත්දා ඇත්තෙන්ම මොකක් වෙයිද??
මෛත්රී ඊට කෙසේ මුහුණදෙයිද???