මීලඟ විපක්ෂ නායක කවුරු වෙයිද?

මීලඟ විපක්ෂනායක

  • මහින්ද රාජපක්ෂ

    Votes: 51 33.1%
  • නිමල් සිරිපාල

    Votes: 46 29.9%
  • අනුර කුමාර

    Votes: 25 16.2%
  • වෙනත්

    Votes: 32 20.8%

  • Total voters
    154
  • Poll closed .

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මීලඟ විපක්ෂ නායක කවුරු වෙයිද?

    අප්පොච්ච් දෙවනි වරටත් මළා, දැන් අකුලං ගෙදර යයි, සමුගනී කියලා හිතාගෙන හිටියත් අප්පොච්චා එහෙම ලේසියෙන් ගෙදර යයිද? අගමැති හීනෙ බොඳ උනාට පස්සෙ විපක්ෂනායක කම ගන්නට මාන බලනවා වෙන්න බැරිද? පාර්ලිමේන්තුවට එන්න හිතපු මෛත්‍රී හිතවත් යැයි සැක කරපු අය ගොඩකට එන්න ලැබිලා නැත. ඒවගේම පත්වුන අය බැලුවමත් මහින්දට පිරිවරා ගිය උදවිය වැඩියි.
    විපක්ෂයේ බහුතර කැමැත්තෙන් කෙනා විපක්ෂ නායක කරන එක සම්ප්‍රදාය නේද? විපක්ෂෙ උන් ගොඩ දෙනෙක් අප්පොච්ච් විපක්ෂ නායක කරන්නය කියලා ඉල්ලුවොත් මෛත්‍රීට ජනාධිපතිතුමාට ඊට බලපෑම් කරන්න හැකි සීමාව අඩුයි කියලයි මම හිතෙන්නෙ. ව්පක්ෂ නායක පත් කරන වව්‍යවස්ථානුකූල පිළිවෙල දන්න කියන කෙනෙක් කියන්න. ( මම නම් පුද්ගලිකව හිතන්නෙ අනුරකුමාර විපක්ෂ නායක විය යුතුයි කියලා. ඒත් ඊට බහුතර කැමැත්තක් එන්නෙ නෑ නෙව).
    මහින්ද ඇතුළු රැලට ආයෙමත් නැඟිටින්න තියෙන එකම එක අවස්ථාව විපක්ෂනායකකම ලබාගන්න එකයි කියලා මට හිතෙන්නෙ. මට ශුවර් විමල්,වාසු, ගම්ම්න්පිල කල්ලිය ඊට ඔහුව පොළඹවයි කියලා
    මහින්ද විපක්ෂනායක කරන්න කියලා බලවත් ඉල්ලීමක් ආවොත්දා ඇත්තෙන්ම මොකක් වෙයිද??
    මෛත්‍රී ඊට කෙසේ මුහුණදෙයිද???
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් අනුර කුමාර වෙන්නේ නැනේ ඉතින් හොද උනත් ..
    විපක්ෂ නායක නං ඒ හැටි අව්ලක් නැනේ බන් .. ඒ හැටි කරන්න පුළුවන් දෙයක් නැනේ ..
    එක නං sure නෑ හැබැයි මෛත්‍රී ම මහින්දට එක ගන්නවත් කියයිද දන්නෙත් නෑ.. නොන්ඩියටත් එක්ක වගේ .. :oo::oo:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ඔව් අනුර කුමාර වෙන්නේ නැනේ ඉතින් හොද උනත් ..
    විපක්ෂ නායක නං ඒ හැටි අව්ලක් නැනේ බන් .. ඒ හැටි කරන්න පුළුවන් දෙයක් නැනේ ..
    එක නං sure නෑ හැබැයි මෛත්‍රී ම මහින්දට එක ගන්නවත් කියයිද දන්නෙත් නෑ.. නොන්ඩියටත් එක්ක වගේ .. :oo::oo:

    :lol::lol: :yes::yes:
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28

    විපක්ෂ නායක නං ඒ හැටි අව්ලක් නැනේ බන් .. ඒ හැටි කරන්න පුළුවන් දෙයක් නැනේ ..
    එක නං sure නෑ හැබැයි මෛත්‍රී ම මහින්දට එක ගන්නවත් කියයිද දන්නෙත් නෑ.. නොන්ඩියටත් එක්ක වගේ .. :oo::oo:
    මචං විපක්ෂ නායක කියන පෝස්ට් එක ඔය තරම් සුළුකොට තකන්න එපා. කැබිනට් ඇමති කෙනෙකුට දෙන වරප්‍රසාද ඔක්කොම හම්බ වෙනවා මම දන්න විදියට. සමහර විට ඊටත් වැඩියෙන් වෙන්නත් ඇති. අනික අන්තර්ජාතිකව වුනත් රටක විපක්ෂ නායක කෙනෙකුට ලොකු රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමත් තියෙනවා.
    ඇරත් ඔය අයවැයක් එන වෙලාවක එහාපැත්තෙ කළකිරිලා ඉන්න කීපදෙනෙක් සල්ලි වලට බිලීබාගෙගෙන ඒක පරාද කලොත් විපක්ෂ නායක වෙලා ඉන්නකෙනාට වෙන බහුතරයක් පෙන්නලා අළුත් ආණ්ඩුවක් හදන්න උනත් බැරිකමක් නෑ. දන්නවනෙ අපෙ අප්පොච්චගෙ වැඩ කිඩ? රනිල්ට කළු කෝපි දීලා ටික දොහකින් යූඑන්පී එකේ කුට්ටියක්ම බිලී බෑවෙ කලින්.
    (
    දැන් මෛත්‍රීට උනත් චන්දිකා කලා වගේ එහෙම අවස්ඨාවකදි ඕන විදියට පාර්ලිමේන්තුව විසුරවන්න බෑ 19 නිසා)
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    UNP එකෙන් කතානායක කරයිද මන්ද

    සුලුතර ආණ්ඩුවක් නිස කතානායකකම එක අරගන්න UNP එක පාඩුයි ආසනයක් අහිමිවෙන නිසා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Godak wita parliment awoth Kathanayaka wenna ida tiyenawa.

    nettam deshapalanen samu ganna one
    කථානායක කම දෙන්නෙ නෑ උත්තො දෙපාරක් ජනාධිපති කම් කරපු එකෙකුට. ජනාධිපති වෙන්න සුදුසුකම් සපුරලා තියන තියන එකෙකුටයි කථානායක කම දෙන්නත් පුලුවන් :lol:

    ඒ හීනෙත් කුඩේ කුඩු :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;18841848 said:
    කථානායක කම දෙන්නෙ නෑ උත්තො දෙපාරක් ජනාධිපති කම් කරපු එකෙකුට. ජනාධිපති වෙන්න සුදුසුකම් සපුරලා තියන තියන එකෙකුටයි කථානායක කම දෙන්නත් පුලුවන් :lol:

    ඒ හීනෙත් කුඩේ කුඩු :lol:

    අම්මටසිරි ඒ ඈන්ගල් එක දැන් නේ මීටර් උනේ :lol: ජනාධිපති නැත්තම් වැඩ බලන්නේ අගමැති ඌත් නැත්තම් කතානායක :rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    පැටියා;18841848 said:
    කථානායක කම දෙන්නෙ නෑ උත්තො දෙපාරක් ජනාධිපති කම් කරපු එකෙකුට. ජනාධිපති වෙන්න සුදුසුකම් සපුරලා තියන තියන එකෙකුටයි කථානායක කම දෙන්නත් පුලුවන් :lol:

    ඒ හීනෙත් කුඩේ කුඩු :lol:

    mage henayak newe ban hituna de kewe.

    komath anduwa hadanne joint gahala wage penne. ehema unoth monawa hari jilmal ekak dala korai
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අම්මටසිරි ඒ ඈන්ගල් එක දැන් නේ මීටර් උනේ :lol: ජනාධිපති නැත්තම් වැඩ බලන්නේ අගමැති ඌත් නැත්තම් කතානායක :rofl:
    ඔවුනෙ. සියලු බයි සිහින සුං වීමේ අවධානමක් මේ මොහොතේ ඇතිවී තියෙන්නෙ :lol:

    පසු පෙල මන්ත්‍රී තමා මොන දහං ගැටේ ගැහුවත් :lol:
     
    PeeKolla

    Banned
    Jul 30, 2015
    26
    4
    0
    කැරි හුත්ති ගේ පුතා තම විපක්ෂනායක ........ කැරි වසු
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mage henayak newe ban hituna de kewe.

    komath anduwa hadanne joint gahala wage penne. ehema unoth monawa hari jilmal ekak dala korai

    එහෙම දේවල් හිතෙන්නෙ කොහොමද බං දැන උගත් මිනිස්සුනෙ උඹලා. ඔය වහල් කම අත ඇරලා සබුද්ධිකව හිතන්න පුරුදු වෙයං දැං වත් :)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    පැටියා;18841882 said:
    එහෙම දේවල් හිතෙන්නෙ කොහොමද බං දැන උගත් මිනිස්සුනෙ උඹලා. ඔය වහල් කම අත ඇරලා සබුද්ධිකව හිතන්න පුරුදු වෙයං දැං වත් :)

    mokak ma hari planak athi ban. porata one nam wishrama yannath puluwani ne. shape eken.

    uba itin JVP ekata awadala unp ekata kathiye gahapu ekane. e wage mokak namuth korai man hitanne mahindath :lol::lol:
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    අඩුම ගානේ ඉස්කෝලෙක ප්‍රින්සිපල්කමක් වත් දීපල්ලා ඒ මනුස්සයාට