මීහරක් HR

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,060
    11,879
    113
    මාස ගානකට කලින් ලංකාවේ ලොකු ඉන්ටව් ඒකකට ගියා..ස්ටෙප්ස් 03 ක් විතර කලා...අන්තිම ඉන්ටව් ඒක ඒනකන් බලන් හිටියා සෑහෙන්න කාලයක් ...හ්ම්..හ්ම්.මුකුත් නෑ..

    ඊට පස්සේ මාස 04 කට පස්සේ ලා කතා කරලා කියනවා .

    ක්ලයින්ට් ගේ ඒක්සෑම් ඒකක් කරන්න කැමැති ද ? කියලා..මාරම ගොන්... ඒ කියන්‌ේන නින්දෙන් ඇහැරලා කට්ටිය ...කියනවා..මාව අන්තිම ස්ටෙප් ඒකට තෝරගත්තලු.

    යකෝ මම බැදලා ළමයකුත් හදලා ඉවරයි .ඒ් මාස 04 ඇතුලත
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780

    මාස හතරෙන් බැඳලා ළමයි හදන්නේ කොහොමද? ළමය අඩුම මාස 9 බඩේ ඉන්නවනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    වෙලා තියෙන්නෙ උබ ඉල්ලපු ගාණ උන්ට ගෙවන්න බෑ වගේ හිතිල පස්සෙ ක්ලයන්ට් කියල කීය ගියත් කමක් නෑ කෙනෙක් දෙන්න කියල.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,888
    6,761
    113
    38
    Galle
    මාස ගානකට කලින් ලංකාවේ ලොකු ඉන්ටව් ඒකකට ගියා..ස්ටෙප්ස් 03 ක් විතර කලා...අන්තිම ඉන්ටව් ඒක ඒනකන් බලන් හිටියා සෑහෙන්න කාලයක් ...හ්ම්..හ්ම්.මුකුත් නෑ..

    ඊට පස්සේ මාස 04 කට පස්සේ ලා කතා කරලා කියනවා .

    ක්ලයින්ට් ගේ ඒක්සෑම් ඒකක් කරන්න කැමැති ද ? කියලා..මාරම ගොන්... ඒ කියන්‌ේන නින්දෙන් ඇහැරලා කට්ටිය ...කියනවා..මාව අන්තිම ස්ටෙප් ඒකට තෝරගත්තලු.

    යකෝ මම බැදලා ළමයකුත් හදලා ඉවරයි .ඒ් මාස 04 ඇතුලත
    Lol honey moon shot eka waradila muta
     
    • Haha
    Reactions: Shamal3001