මීළග පොලිස්පති ලලිත් පතිනායක?

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,384
    1,987
    113
    https://www.google.com/amp/s/ceylon...7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A/amp/
    lalith-pathinayake.jpg
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    Denma itin kisi deyak kiyanna baa. Hema lokkama tika dawasak giyama kukko wena scene ekak ne tiyenne.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,966
    113
    Dubai
    අළුත් පොලිස්පතිගේ පොලිස්පති කෙනෙක්ට තියෙන Look එකක් නම් නෑ වගේ.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සිංහලුන්ගේ ඔළුව කොච්චර අවුල් වෙලාද කියනවනම්,
    දැන් අපි නායකයෙක් කිව්වාම හිතන්නේ නාකි යෙක් වෙන්න ඕන කියලා 😆

    Poddak naki wela udu rawula wawagena satakayak dagaththama kohomada gamma..... :cool: :cool: :rofl:
     
    • Haha
    Reactions: gnilukshi

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,798
    113
    සේදවත්ත
    මට පෙන්නේ ලේවකන්නේ නැතුව උඩ පුටුවලට මුන්ට ලොවෙත් එන්න බැරුව ඇති
    ආප්පෝ බෑ , ඇමතිතුමාට සරෙන්ඩර් නැත්තම් කොමත් චාන්ස් එකක් නෑ
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,325
    13,212
    113
    33
    ෆින්ලන්ඩ්
    පාස්කු චෝදනාවලින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක නිදහස් (වීඩියෝ)

    පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මුල්කරගනිමින්, මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එල්ල කර තිබූ සියලු චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

    ඔහුට එරෙහිව නගා තිබූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ත්‍රිපුද්ගල විනිශ්චය සභාව විසින් දෙනු ලැබූ වාර්තාව මත පදනම්වයි ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම තීරණය ගෙන ඇත්තේ.

    ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එල්ල කර තිබූ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට අදාළ ලිපිය ජාතික පොලිස් කොමිසමේ ලේකම් තමරා ඩී. පෙරේරා මහත්මියගේ අත්සනින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට යොමු කිරීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන තිබෙනවා.

    ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට 2023 වසරේ අප්‍රේල් මාසයේ පොලිස් කොමිසම හමුවේ චෝදනා ගොනු කර තිබුණේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලද බුද්ධි තොරතුරු පිළිබඳ පසුවිපරම් නොකළ බවට චෝදනා නගමින්.

    කෙසේ වෙතත් ඒ් වනවිටත් එවක පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වයස අවුරුදු 60 පිරී පොලිස් සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව සිටි බැවින්, නව පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් සමාජයේ කථිකාවක් නිර්මාණය වී තිබූ බව මෙම ත්‍රිපුද්ගල විනිශ්චය සභාව නිරීක්ෂණය කර තිබෙනවා.

    මේ අතර ලලිත් පතිනායක මහතාට එරෙහිව ජාතික පොලිස් කොමිසම චෝදනා ගොනු කරද්දී, පොලිස් කොමිසමේ සාමාජිකයන් 07 දෙනෙකුගෙන් සිව් දෙනෙකුම එය නොදැන සිටි බව එම සාමාජිකයන් කොමිසමේ සභාපතිවරයාට දැනුම් දී ඇති බව ද හෙලිව තිබෙනවා.

    <p>පාස්කු ප්‍රහාරය එල්ලවන විට පතිනායක මහතා කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කළ බැවින් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් ද ඔහුගෙන් ප්‍රශ්න කළා.

    කෙසේ වෙතත් එම කොමිෂන් සභාවේ අවසන් වාර්තාව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යපොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කරද්දී, ලලිත් පතිනායකට එරෙහිව චෝදනා එල්ල කර තිබුණේ නැහැ.

    එසේ තිබියදී, නව පොලිස්පතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් සංවාදයක් මැද, එතෙක් චෝදනා නෙමැතිව, ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින් සිටි ලලිත් පතිනායක මහතාට එරෙහිව හදිසියේ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට ජාතික පොලිස් කොමිසම කටයුතු කිරීම, බොහෝ දෙනෙකුගේ විමතියට හේතුවක් වුණා.

    එසේම පොලිස් කොමිසම විසින් ලලිත් පතිනායක මහතාට එරෙහිව ගොනුකර ඇති චෝදනා පත්‍රයට අදාළ මූලික විමර්ශනය සිදු කළ නිලධාරියා ලෙස නියොජ්‍ය පොලිස්පති මෙවන් පෙරේරාගේ නම සඳහන් කර තිබුණ ද තමන් එවැනි විමර්ශනයක් සිදු නොකළ බව මෙවන් පෙරේරා මහතා විසින් විනිශ්චය සභාව හමුවේ සඳහන් කර තිබීමද විශේෂ සිදුවීමක්.

    එමෙන්ම අදාළ චෝදනා පත්‍රයේ සඳහන් චෝදනා නිසි ලෙස විමර්ශනය කර ගොනු කර නොමැති බවත්, නිශ්චිත සාක්ෂි වෙනුවට තැන් තැන්වලින් ඇසුණු ඕපාදූප සාක්ෂි ලෙස ගොනු කර ඇති බවත් විනිශ්චය සභාව නිරීක්ෂණය කර තිබුණා.

    ඒ් අනුව ජාතික පොලිස් කොමිසම තීරණය කලේ, ලලිත් පතිනායක මහතාට එරෙහි චෝදනාවලට අදාළව ඉදිරිපත් කළ මූලික විමර්ශන ලියවිල්ල කිසිදු නෛතික වලංගුභාවයක් නැති ලියවිල්ලක් ලෙස බැහැර කිරීමටයි.

    https://dasathalankanews.com/පාස්කු-චෝදනාවලින්-ජ්යෙෂ/
     
    • Like
    Reactions: Wickybro

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මට පෙන්නේ ලේවකන්නේ නැතුව උඩ පුටුවලට මුන්ට ලොවෙත් එන්න බැරුව ඇති.

    මොකුත් කියන්න ඕනේ නෑ මේක බලපන්.

    ලංකාවේ පොලිසියේ අවංක උන්ට අත්වෙන ඉරණම

    👇