ඈහ්හ්...එහෙම සීන් එකක්ද..!
අවුලක් නෑ තාත්ත නිව්සීලන්ඩ් උනාට අම්ම ශ්රීලංකන්නෙ..!![]()
ahenam bageta kadde yanne

ඈහ්හ්...එහෙම සීන් එකක්ද..!
අවුලක් නෑ තාත්ත නිව්සීලන්ඩ් උනාට අම්ම ශ්රීලංකන්නෙ..!![]()




hamoma eka dannawa titiඕවා බොරු කතා ගනන් ගන්න එපා![]()
මොකෝ හිනා වෙන්නෙ...ඇත්ත කීවෙ..
ආයෙ ඉතින් කලු සිංහල කියලා අප්සට් ගන්න එහෙම එපා.
මැක්සා බොඩි එක.ඇඟ පුරා ස්මයිල්..
සෙට් එකේ උන් කියනවා අත පය වනන්තරේ වගේ කියලා!
![]()

මෙහම ගියොත් නම් ඇමරිකව ලඟදිම නාගන්නවා



oya api Kalui kiyana eva Sakkili demmalu gadagatta ekak ban
api Aryan nisa issrahara meheta enne kalin Sudui
passe avurudu 2000 vitara mehe hitapu nisa dan duburu vella inne![]()



සිරා සිරා...කලු කිව්වාට පදිරි කලු නෙවෙයි මචන්..
අර ලස්සන කලු ඳුඹුරු..!
![]()
ow banz anit rataval walata americava monava kalat apita moko??? un ape ratata mokuth aulak na ne.ලිබියාවෙ උන් ඇමරිකාවට බනිනවා.
ඉරාකෙ ඉරානෙ උනුත් ඇමරිකාවට බනිනවා.
සිරියාවෙ උනුත් ඇමරිකාවට බනිනවා.
ඒත් ඇයි බන්ස් ලංකාවෙ උන් ඇමරිකාවට බනින්නෙ?
ඇමරිකාවයි ලංකාවයි ඉස්සර ඉඳලම මිත්‍ර රටවල් දෙකක් නේද?
අපෙයි උන්ගෙයි වෙළඳ කටයුතුත් එලටම කෙරෙනවනේ?
උන් අපේ යාලුවොනේද?
දැන් මම ඇමරිකන් ගැත්තෙක් කියලා රෙප් කපන්න එපා..අමාරුවෙන්නෙ කොටු පුරව ගත්තෙ
![]()
![]()
![]()
![]()
![]()



අනේ බන්ස් මමනම් ඇමරිකාවට කඩේ ගියේ නෑ..![]()
මම Genuine මහා කලු සිංහලයෙක්![]()
සිරාවටම
(ඉස්සර මුතුන් මිත්තො සුද්දන්ට ගහපු කඩු කිනිසි එහෙමත් ගෙදර තියේ තාම
උන් අපිට ගහපු කාල තුවක්කු උන්ඩෙකුත් තියේ
සුද්ද අඩුම ගානෙ මට පාන් කෑල්ලක්වත් දුන්නයෑ ..![]()
ow banz anit rataval walata americava monava kalat apita moko??? un ape ratata mokuth aulak na ne.![]()


apith maha kalu sinhalayo thama banzla.
habai samahara un wage kiyawanne na. boru desha premi™ newi
ඔව් ඔයා දන්නෙ නැත්ද...
මොකෝ සුදු අය විතරද ලක්සන??![]()

me para Miss Universe kalu kelek
මම එහෙම කිව්වෙ නෑනේඔව් ඔයා දන්නෙ නැත්ද...
මොකෝ සුදු අය විතරද ලක්සන??![]()

ubanevi ban ~titi~
ekige tatta new zealand lu
itin batahira ne![]()
meki bageta suddiyak
ඕවා බොරු කතා ගනන් ගන්න එපා![]()



ow banz anit rataval walata americava monava kalat apita moko??? un ape ratata mokuth aulak na ne.![]()
මම එහෙම කිව්වෙ නෑනේ![]()



