මේකනේ යාලුව,මිත්රයන්ගෙත් වර්ග තියෙනවනේ,බුදු දහමේ උගන්නනවනේ මිත්රයො 8 ක් ගැන. ඉතින් ඇමරිකාව කියන්නෙ අඤ්ඤදත්ථූහර,වචී පරම,අනුප්පියභාණි,අපාය සහය ඔය කියන වර්ග ඔක්කොටම අයත් පාප මිත්රයෙක් ආශය කිරිමෙන් කිසිම පලක් නැ
මොකද ඇමරිකාව කියන දේවල් කරන්ඩ ගිහින් කෙළව ගත්ත රටවල් කියක් ඉන්නවද?
ලංකාවෙ අපි ඇමරිකාවට බනින්න කොචිචර හේතු තියෙනවද? යුද්ධෙ කරන කලේ කරපුව මතකයිනෙ, ආයේ මොනවද කතා කරන්නෙ?![]()

Rep4+මේකනේ යාලුව,මිත්රයන්ගෙත් වර්ග තියෙනවනේ,බුදු දහමේ උගන්නනවනේ මිත්රයො 8 ක් ගැන. ඉතින් ඇමරිකාව කියන්නෙ අඤ්ඤදත්ථූහර,වචී පරම,අනුප්පියභාණි,අපාය සහය ඔය කියන වර්ග ඔක්කොටම අයත් පාප මිත්රයෙක් ආශය කිරිමෙන් කිසිම පලක් නැ
මොකද ඇමරිකාව කියන දේවල් කරන්ඩ ගිහින් කෙළව ගත්ත රටවල් කියක් ඉන්නවද?
ලංකාවෙ අපි ඇමරිකාවට බනින්න කොචිචර හේතු තියෙනවද? යුද්ධෙ කරන කලේ කරපුව මතකයිනෙ, ආයේ මොනවද කතා කරන්නෙ?![]()

මේකනේ යාලුව,මිත්රයන්ගෙත් වර්ග තියෙනවනේ,බුදු දහමේ උගන්නනවනේ මිත්රයො 8 ක් ගැන. ඉතින් ඇමරිකාව කියන්නෙ අඤ්ඤදත්ථූහර,වචී පරම,අනුප්පියභාණි,අපාය සහය ඔය කියන වර්ග ඔක්කොටම අයත් පාප මිත්රයෙක් ආශය කිරිමෙන් කිසිම පලක් නැ
මොකද ඇමරිකාව කියන දේවල් කරන්ඩ ගිහින් කෙළව ගත්ත රටවල් කියක් ඉන්නවද?
ලංකාවෙ අපි ඇමරිකාවට බනින්න කොචිචර හේතු තියෙනවද? යුද්ධෙ කරන කලේ කරපුව මතකයිනෙ, ආයේ මොනවද කතා කරන්නෙ?![]()

හූ හූ මාව බැන් කලේ නෑනේමම එහෙම කිව්වෙ නෑනේ![]()

ŦĦĔ ƦȆƉǾӾ;11358040 said:![]()
![]()
අතට අත දුන්න පලියට යාලුවො වෙන්නෙ නෑ මල්ලියේ...
මචාන් කියල හිනාව දාල පස්සෙ තමා වෑඩේ දෙන්නෙ...ŦĦĔ ƦȆƉǾӾ;11358040 said:අතට අත දුන්න පලියට යාලුවො වෙන්නෙ නෑ මල්ලියේ...

ŦĦĔ ƦȆƉǾӾ;11358040 said:![]()
![]()
අතට අත දුන්න පලියට යාලුවො වෙන්නෙ නෑ මල්ලියේ...

ඔක හරියට තේරැමි ගත්තනමි හරිŦĦĔ ƦȆƉǾӾ;11358040 said:![]()
![]()
අතට අත දුන්න පලියට යාලුවො වෙන්නෙ නෑ මල්ලියේ...

මුන්ගේ රටවල් වල ඉන්නේ ඒකාධිපතියෙක්. මිනීමරුවෝ.සහ බල ලෝභී නායකයෝ.ඒක නිසා උන් ඇමරිකාවේ ගොදුරු වෙනවා. රටේ නිදහස සහ මානව හිතවාදය ඇති කරලා නියම ජනතා පාලනයක් ඇති කරොත් ඇමරිකාවට ගහන්න බෑ.මම කියන්නේ දේශපාලකයන්ට රට බාර දෙන්න නෙවෙයි.ඒකට මම කැමති නෑ.ජනතාවට රට බාර දෙන්න.දේශපාලකයන්, නායකයන් පිටු දකින්න.නිදහස ඇති කරන්න.ආගමික පීඩනය නැති කරන්න.

අපේ රටටත් ගහයිනෙ.