මීළඟ ඇමරිකානු ගොඳුර

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com


    ඒ...උඹ කොහොමද ඒක දන්නේ...
    :oo::oo::oo:
    උඹ ළගඳ උගස් තිබ්බේ..
    ;););)

    බැල්ලියන්ගෙ පෑන්ටි මෙහෙ නෑ බන්
    මේ වගේ කුජීත වැඩ කරන්නෙ ඉතින් පෑන්ටිය උගස් කරපු ගෑණු තමයි හි හි
     
    Nov 2, 2011
    990
    76
    0
    kaudda ban titi ta baninne
    5.gif
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මේකනේ මචං අපේ අය ඇමරිකාවට බනින්නේ අපිට ඇහෙන්න විතරයි සිංහලෙන්. අන්ව මූනට අම්බ වුනාම නකුට පුකේ ගහගත්ත සුනකයෝ වගේ උන්ට වැද වැටෙනවා. විමල් කිව්වා ලිබියාවට අත නොතබනු කියලා. ගඩාපි මැරැවට පස්සේ සද්ද නෑ. අපේ ලොක්කගේ හොද යාලුවෙක් ගඩාපි. කෝ සෝක පනිවිඩයක්වත් යැවුවද. පාලු ගෙදර වලං බිදිනවා කියන්නේ ඕකට තමයි.:angry::angry::angry:

    I think that's good. We are not stupid , that's not our trouble.
    why we should ask for some trouble?


    Only the ppl like Wimal Weerawansha are playing with the university
    students who are studied in the university, brainwashing by their thousand
    talks.

    :feeling sorry for those guys.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පෑන්ටිය උගස් කරල තමයි එයා
    එලකිරි එන්නේ
    :lol::lol:

    ahh mal putha eka horen ganna giya ma de danne..

    aparade kaapu katta.. ithin wena deyak wath ussan awe nathei ?

    eka newi machan

    dan uba adagena inna panty ya kohenda issuwe ? (i mean rosa pata eka)


     
    • Like
    Reactions: Fire Eye

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    ඇමරිකාවට ඔනෙ ආසියව අල්ලන්න......
    නමුත් කවඩාවත් ඒක කරන්න බෑ ආසියාව එකතු වෙලා ඉන්නකම්........
    :D:D:D:frown::frown::frown:
     
    Nov 2, 2011
    990
    76
    0
    බැල්ලියන්ගෙ පෑන්ටි මෙහෙ නෑ බන්
    මේ වගේ කුජීත වැඩ කරන්නෙ ඉතින් පෑන්ටිය උගස් කරපු ගෑණු තමයි හි හි

    machan ohoma kata karanna epa vadagath member kenekta
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඇමරිකාවට ඔනෙ ආසියව අල්ලන්න......







    මෙයා මඟුලක් කතා කරනවා......

    ආසියව අල්ලන්න ඕනේ නම් අර කාඩ් පැක් එකේ ඉන්නෙ එකට 4ක් ම.....

    අල්ලගන්න බැරිනම් තියලා ඉඳගන්න එකනෙ ඇත්තේ......

    :P:P:P:P:P:P:P:P
     
    Last edited:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඇමරිකාවට ඔනෙ ආසියව අල්ලන්න......
    නමුත් කවඩාවත් ඒක කරන්න බෑ ආසියාව එකතු වෙලා ඉන්නකම්........
    :D:D:D:frown::frown::frown:


    ඒ ඉතින් එකතුවෙලා ඉන්නකම් නේ..
    එක ලඟ ඉන්න ඉන්දියාවත් ගේමට ඉන්න ඒකේ කොහෙද එකතුව..???
    :(:(:(:(
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    :Dමෙතන ඇමෙරිකාව හොදයි කියන අය අපිට එහෙම කිසි අව්ලක් නෑ, බොරු කතා ..එහෙම කියන්නේ ඔයාලට එක සිරාවටම ෂුවර් හින්දද ? නැත්තන් ඔයාල නිකන් ඇමෙරිකන් මිනිස්සුන්ගේ ව්දියට (life style , music, media , fashions etc. )කැමැති නිසාද ? එහෙමනං පොඩ්ඩක් පරිස්සමින් ඇමෙරිකන් වෙන්ඩ, මොකද උන් "ඇමෙරිකන්මයි" දෙන්නේ .....:D
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඇමරිකාවට ඔනෙ ආසියව අල්ලන්න......
    නමුත් කවඩාවත් ඒක කරන්න බෑ ආසියාව එකතු වෙලා ඉන්නකම්........
    :D:D:D:frown::frown::frown:
    යුද්දෙන් නැති උනත් වෙන ගොඩාක් විධි වලින් උන් මුළු ආසියාවම අල්ලලා ඉවරයි ...උද හරණයක් විදියට මේක කියන්නම් ..දැන් උබේ facebook account එකක් තියනවද ? එහෙමනම් ඇමෙරිකාවේ C.I.A එක දන්නවා ඔයාගේ තොරතුරුත් , ඔයාව දවසක ඕනි උනොත් උන්ට ,ඔය කැමති මොනාද , යාලුවෝ කව්ද ,ගෙදර අය කව්ද , කොහෙද යන්නේ එන්නේ , ඔක්කොම දන්නවා C.I.A එක , තව ඔයාල අහන සින්දු එතකොට ටීවී ප්‍රොග්‍රම් වල වගේ දෙයක mind control techniques පාවිච්චි කරලා තියෙන්ඩත් පුළුවන් ...මේවත් පොඩ්ඩක් හොයල බලන්ඩ , ගොඩක් දේ දැනගන්න ලැබෙයි :)මට රචනයක් ලියන්ඩ කැමතියි අප්පා ඇමෙරිකාව ගැන !!!! :D
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ලිබ්යාවෙ කාරයභාරය ඉවරයි....
    දැන් ලිබ්යාවෙ උන් මරාගන්න පටන් අරගෙන තියෙන්නෙ.
    එයාලා ලෝක පොලිස් කාරයාගේ නාට්‍ය කරපු හැම රටකම උන් උන් මරාගන්න
    සෙට් කරලයි යන්නෙ.
    සිරියාව කොහොම වෙතත් ඉරානයට ආවොත් නම් ඇමරිකාව ලොකු පාඩමක් ඉගෙන ගන්නවා.
    ඊට කලින් ඇමරිකානුවොම ඇමරිකාව බිමට දානවා....
    occupy USA protesters රට පුරාම පාරට බැහැලා...