මීළඟ ජනපති මහින්ද රාජපක්ෂ

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    ජිල්මාට් නෙවෙයි බං.ගොඩක් එවුන් බත් එකටයි අරක්කු ටිකටයි මනාපේ දීලා දානවා. කාලකන්නි :angry:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    හා. :rofl::rofl: හා.
    මෙච්චරයි කියන්න තියෙන්නේ. මම මෙතන අනා වැකි කියාගෙන ආවේ නැහැ. උඹලා වගේ මොකුත් නොදැන බුරන කාලකණිනි මම දැකලා තියෙනවා මහත්තයෝ. අන්තිමට එකක් කියන්නම්. නොදන්න කමට කරන්න දෙයක් නැහැ. කොච්චර චන්දේ ගැන්නත් උඹ වගේ බූරුවෙක් වත් චන්දේ ගනින්න ගන්නවනම් රටේ ඉන්න එවුන් ගැන තව්ටහ් මොන කතාද මහත්තයෝ. ජේසු පිහිටයි. මුග්ධයින් සමග දෙඩීම ගඟට ඉණි කැපීමක් වැනිය. :rofl::rofl:

    උඔ හිතං ඉන්නේ ජිල්මාට් මහින්දට දිනන් තියෙන එකම ක්‍රෙම් කියල කියලනේ... හා හා ජේසු පිහිටයි... දැන් ඉතිං පල පල..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක හරි කෙලියක්නෙ මාව අල්ල ගෙන තියෙන්නෙ, තොට පයිත්තියන්,ගොන් ටොක් දෙන්ඩ එපා මහින්ද හොර චන්ද දානවනම් මම එපා කියුවොත් නතර කරයි කොහෙද නැති බුරුවෙක් :angry::angry:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    "උඹලා මොනාද බං දන්නේ. මැතිවරණ ගැන්නට" කිව්වේ....ගණන් කරන ගාණ නෙවෙයිද බං මැතිවරණෙකදි ගණන් ගන්නේ ? මැෂින් කියන්නේ මොන මැෂින් ද බං.ජන්ද ගණන් කරන්නේ අතින් බං..
    ඡන්දේ දානකොට එව්ව බලං ඉන්න අපේක්ෂකයන්ට පුලුවන් නම් :rofl:
    ගේනකොට පස්සෙන් ගණන් කරන තැනට එන්න අපේක්ෂකයන්ට පුලුවන් නම් :rofl:
    අපි ශාලා වල ගණන් කරන ගණන් ,අපේක්ෂකයන්ට බලං ඉන්න පුලුවන් නම් :rofl:
    එව්වගේ සමරි එක හදන හැටි මෙහෙයුම් මැදිරියේ ඉඳන් බලං ඉන්න අපේක්ෂකයන්ට පුලුවන් නම්.. හොර කරන්නේ එකට එක තැනකයි බං... අර ටීවි එකේ කියනකොට නිවේදකයට පගාවක් දීලා නැත්තං අපේක්ෂකයෝ පොන්නයෝ ;)


    මෙන්න මේ මැශින් එක ගැන මහත්තයෝ මම කලින් කිව්වේ. උඹ අහද්දි අහද්දි කට පියන් උන්නේ කියන්න බැරි නිසයි. දැන් ඉතින් මහින්දට බඩු බනිස් වෙලා. අපි උඹලට කලියෙන් මෙව්වා දන්නවා. කට පියන් උන්නේ ඒ ගැන නිවුස් ලීක් උනාම කොනක ඉඳන් ඔක්කොම හොයන නිසා. දැන් හරිනේ. අනික උඹ කිව්වනේ බං හොර චන්ද දාන්නේ නෑ කියලා. ඊයේ පෙරේදා අහන්න ඇතිනේ S.B. අමු අමුවේ කිව්ව හැටි. අන්න ඒකයි එදත් කිව්වේ ඇතුලේ කනෙක්ශන් තියෙන එකෙක්ට ඔව්වා ගැන නිවුස් එනවා සෑහෙන කලියෙන්.
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    J6FgPNE.png




    C6T38K0.gif


    එන්න අප හා එක්වන්න
    https://www.facebook.com/slbluebrigade
    https://twitter.com/slbluebrigade

    nilbalakaya official web spokeswoman - උදේනි
    mr/web/promo/4271
     

    Beta Dev

    Junior member
  • Apr 21, 2013
    74
    2
    8
    මාව මතකයිනේ?



    මතක නැත්නම් මෙන්න මේ ත්‍රෙඩ් එකෙන් බලාගනින් ගිහින්. මම කිව්වනේ ඒදවස් වලම මෛත්‍රී පොදු අපේක්ෂකයා කියලා. අද කියන්නේ තවත් නිල නොවන ඇතුලෙන් ආපු නිවුස් එකක්. මේක හොඳට අහගනිල්ලා. උඹලා ඔක්කොම මෛත්‍රීට ජන්දේ දුන්නත් මී ළඟ ජනපති මහින්ද රාජපස්සම තමයි. මමත් කැමති නැහැ තමයි. ඒත් බුවා දැන්ම ජන්දේ ‍ෆික්ස් කරලා ඉවරයි. ඒකට ඕනේ කරන බඩු දැනටම හොරාට ගෙනල්ලත් ඉවරයි. අපි උඹලා ඔක්කොටම බලන්න වෙන්නේ ‍ෆික්ස් මැච් එකක්. තව අවුරුදු 6ක් ඉල්ලන් කන්න බලන් හිටපල්ලා.

    මහින්දව පරද්දන්න එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඒ චන්දේ දාන තැන, චන්ද පෙට්ටි සීල් කරන එක, චන්ද පෙට්ටි ගෙනියන එක ( ප්‍රවාහනය), ජන්ද පෙට්ටි කඩන එක, ජන්ද ගනින එක, චන්ද ප්‍රකාශයට පත්කරන එක කියන කරුණු සියල්ල විදේශ මැදිහත් වීමකින් කරලා විතරයි. උඹලා හිතන්නෙවත් නැති විදිහකට මේපාර හොර චන්ද දාන්න ලෑස්තියි. (මම මේ IP හයිඩ් කරන් ආවේ)

    මේකේ මහින්දට කඩේ යන ගයාන් කුවේට්, සුනිමල්, ඉරෝශාන් වගේ උන්ට කියන්න දෙයක් තියෙනවා. උඹලා බත් බැලයෝ වෙලා පරයෙක්ට කඩේ යන්න එපා අසාධාරණය ඇස් දෙකෙන් දැක දැක. උඹලා ලංකාවේ හිටියත් නොහිටියත්, ආතල් එකට කලත් උඹලා මැරුණු දාකට උනත් උඹලගේ ළමයි විතරක් නෙමෙයි ළමයින්ගේ ළමයිනුත් උඹලට හෙණ ඉල්ලලා සාප කරයි. මම අද කිව්වා කියලා මතක තියා ගනිල්ලා.

    උඹලා අපි ඔක්කොම අවාසනාවන්තයි බං මේ වගේ කරුම රටක ඉපදෙන්න තරම්. තව අවුරුදු 6 ක් කන්න ලෑස්ති වෙයල්ලා. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවණේ

    කෝ බලන්න මුණ...hitback :P:P:P
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන්නම් රට දිවිය ලෝකේ පරාදයි.... පොදු අපේක්සකයා දින්නනේ....
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,412
    20,855
    113
    Panadura
    උඹලා ලංකාවේ හිටියත් නොහිටියත්, ආතල් එකට කලත් උඹලා මැරුණු දාකට උනත් උඹලගේ ළමයි විතරක් නෙමෙයි ළමයින්ගේ ළමයිනුත් උඹලට හෙණ ඉල්ලලා සාප කරයි. මම අද කිව්වා කියලා මතක තියා ගනිල්ලා.

    :lol: :lol: :lol:
    පොන්නයෙක් පත් කරපු
    උබලටම තමා හෙණ ගහන්න ඕනේ...

    මේ... දැන් සැපද?