මීළඟ ජනාධිපති විය යුත්තේ කවුද

මීළඟ ජනාධිපති විය යුත්තේ කවුද

  • අනුර කුමාර

    Votes: 22 44.0%
  • සරත් ෆොන්සේකා

    Votes: 5 10.0%
  • හර්ෂ ද සිල්වා

    Votes: 4 8.0%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 14 28.0%
  • මහින්ද යාපා අබේවර්ධන

    Votes: 0 0.0%
  • ඩලස් අලහප්පෙරුම

    Votes: 2 4.0%
  • නිමල් සිරිපාල ද සිල්වා

    Votes: 3 6.0%

  • Total voters
    50

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අයෙ ජනාධිපතිවරණයක් එන්නෙ, 2024 එතකන් ජනාධිපති වෙන්නෙ හෙට අනිද්ද පත්කරගන්න කෙනා, ලංකාවෙ පළවෙනි පාරට මෙහෙම ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තුවේ බහුතරෙන් තෝරල පත්කරගත්තෙ 93, ප්‍රේමදාස මැරුණට පස්සෙ, එයා වෙනුවට ඩී.බී. විජේතුංගව පත්කරා, ඒ වෙලාවෙ හැටියට ඒ තීරණෙ හරි, මොකද ඒ වෙලාවෙ දැන් වගේ ආණ්ඩුවක් වෙනස් කරන්ඩ කියල මිනිස්සු අරගලයක් කරේ නෑ, විජේතුංගට මිනිස්සුන්ගෙ කැමැත්තත් තිබුණ, ඡන්දෙන් පත්වෙලා හිටපු අගමැති අනික් අතට..
    දැන් තත්වෙ සම්පූර්ණෙන්ම වෙනස්,රටේ මිනිස්සු, ආණ්ඩුවයි ජනාධිපතිවයි එපා කියල අරගලයක් කරල, ඒක දිනල තියෙනව, හරියටම මේක මිනිස්සු කැරැල්ලක් ගහල ඒක දිනුව වගේ, ඒ කියන්නෙ දැන් ජනාධිපති වෙන්ඩ ඕන ඒ අරගලේ කරපු මිනිස්සු කැමති කෙනා, ආණ්ඩුව වෙන්ඩ ඕන ඒ මිනිස්සුන්ගෙ බහුතර කැමැත්තෙන් තේරෙණ පක්ෂයක්, ලෝකෙ පුරාම මිනිස්සු කැරැල්ලක්, අරගලයක්, විප්ලවයක් දිනුහම වෙලා තියෙන්නෙ එහෙමයි, රුසියන් විප්ලවේ, ප්‍රංශ විප්ලවේ, ළඟදි වෙච්ච අරාබි වසන්තෙ, ඇෆ්ගනිස්ථානෙ, ඉතින් ලංකාවෙත් වෙන්ඩ ඕන එහෙමයි, මිනිස්සු බහුතරයක් කැමති කෙනෙකුයි, ජනාධිපති වෙන්ඩ ඕන..
     
    • Haha
    Reactions: narihashan

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    batman-bruce-wayne-for-president-bobby-deen.jpg
     
    • Love
    Reactions: Stimulus mind

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ranilta onee challeneg ekak goda daanna puluwan kiyana eka penuna ada parliment ekata gahanna apu unta salakapu widihata. he is the only option
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    kawuru unath loku deyak karanna baha short term
    meka goda danawanam ekko apita wena ratawal walin udaw denna oni e ekkama minissu motivate wenna oni (like foreign workers)
    e wagema long term career ekata kela wena decisions ganna wei (like selling so many things in SL)
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    kawuru unath loku deyak karanna baha short term
    meka goda danawanam ekko apita wena ratawal walin udaw denna oni e ekkama minissu motivate wenna oni (like foreign workers)
    e wagema long term career ekata kela wena decisions ganna wei (like selling so many things in SL)
    owa thopi kiwe nane ranilta. pora pathwela taama 2 months
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    owa thopi kiwe nane ranilta. pora pathwela taama 2 months

    Ranil is good at selling stuff and have experience i agree
    e unata porata minissu kamati naha kotinma kiwwoth parlimenthu ennawat votes tibbe nane
    national list eken awe
    ehema manussayek gana confidence adui minissunta :yes:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Ranil is good at selling stuff and have experience i agree
    e unata porata minissu kamati naha kotinma kiwwoth parlimenthu ennawat votes tibbe nane
    national list eken awe
    ehema manussayek gana confidence adui minissunta :yes:
    chandekata palayan mokda antaree pakyonta eka seat ekak naa parliment eke. unta minissu kamati kiyala komtwat kiyanna baa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    chandekata palayan mokda antaree pakyonta eka seat ekak naa parliment eke. unta minissu kamati kiyala komtwat kiyanna baa

    chandekata yanna baha crisis ekath ekka
    eka nisa mokek hari dala meka level ekakata enakan adagena yanna wenawa
    awul wage nam parlimenthuwen amendment ekak genalla president ge powers adu karanawa
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    chandekata yanna baha crisis ekath ekka
    eka nisa mokek hari dala meka level ekakata enakan adagena yanna wenawa
    awul wage nam parlimenthuwen amendment ekak genalla president ge powers adu karanawa
    ehenam puka nodi hitapn election ekak enakn talban karayonta sup nowi.