මී කරදරෙන් බේරෙන විදිය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    76.gif

    බම්පි... බම්පි....
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේකක් තියෙනවා , අල්ලලයි , ගිහින් දාලයි ඉවරයක් නෑ ,

    ඔව්.. ගොඩක් උන් එකම මීයාව ආයේ ආයේ අල්ල අල්ල ගිහින් දදා කියනවා මීයෝ 500ක් විතර ඇල්ලුවා මුං කොහෙන් එනවද දන්නේ නෑ කියලා..:lol:
    කොහෙටද දැම්මේ කිව්වාම අල්ලපු වත්තට දැම්ම කියන උනුත් ඉන්නවා..:rofl:
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මේකක් තියෙනවා , අල්ලලයි , ගිහින් දාලයි ඉවරයක් නෑ ,

    oka hari yana wadak nowe.un ayi enawa bn.baya karapan.naththm ballo puso tikak athi karapan.maranne nathuwa wena mona hari karapan.peppermint wadeth kerala plapan.loku mokkak hari saddayak daapan rata.takaramk aran yakden ghapan.un saddeta bayaai.ena welawak bala.tika dawasakin palathewath enne naha.man ahema karala dan mee karadare iwarai.awurdu agankin ekek asawata dakke naha.
    meeyo ena than whahapn.windows luwers welata yakada,palastik dal ghaapn hulan enna.
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දැනගත්තු එක හොඳයි. මීයෝ car එක අස්සට රින්ගන්ඩ පුරුදු වෙලා. මී කතුරු තිබ්බට අහු වෙන්නෙත් නෑ.
     

    Mr_Mister

    Member
    Aug 2, 2017
    58
    4
    0
    ane puka thama.
    oya reddawal yariyanne na menna meka thiyapan. dawasata eka gane ahuwenawa. uwa athata gihin dapan. masayak withara yaddi meeyo tika nathi wenawa.
    71eA9UbKIML._SY355_.jpg

    ඔව්ව මොනවද බන් මෙව්වා එක්ක බැලුවම,



     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    ඔය මොකුත් හරියන්නැ hukeeo ඕකට හරියන හොඳම හොඳ පූස් පැටියෙක් තමයි
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඉමියුන් ඇති බන් දැන් ඔවට මීයො.. ඉස්සර් මතකට් DDT ගහනව කූබින්ට. පස්සේ පස්සේ උන් ඒකට හැඩ ගැහුනා. දැන් මැලතයින් ගැහුවත් උන් යනවා. අපේ ගෙදර ඉන්නවා කුබියො, උන්ට මොටින් ගැහුවත් යනවා උන්ට නෙමෙයි වගේ. :rofl:
    :rofl:

    මෝටීන් ගැහුවම ටික කාලෙකට එන්නේ නැ බං.