මී ගස ගැන ඇත්තම කතාව

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,126
    870
    113

    “Mabhuca” නමින් උද්භිත විද්‍යානාමයෙන් හැදින්වෙන මිගස විශේෂ 7ක් ලෝකය පුරා දැකිය හැකිය. නමුත් විශේශත්වය වන්නෙ ඉන් 4ක්ම අපිට ආවේනික ශාක වීමයි -> Madhuca longifolia

    -> ස්වාභාවික පොහොර සපයන මී ගස ගස ගැන ඔබ නොදත් තතු
    -> මී තෙල් හිඳින ඕපල්ගල ගැමිලියෝ
    -> මීගසේ තොරතුරු
    -> මී පැලය හා ආදරය
    -> නාගදීපය මී පැලය
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,437
    19,637
    113
    Colombo
    ඔය රෑට ඔක්සිජන් දෙන කතාව ෆේස්බුක් එකේ එවුනුයි යූටියුබ් හිගන්නොයි කියනවා ඇරෙන්න වෙන කිසිම ලෙජිටිමේට් සෝස් එකක නැහැනේද
    මී තෙල්, ඇට ගැන එහෙම රෙෆරන්ස් තියනවා හැබැයි කොහේවත් ඔහොම කතාවක් නැහැ.

    මම හිතන්නෙ ඔය කවුරු හරි ෆේස්බුක් පේජ් එකකින් හරි යූටියුබ් චැනල් එකකින් හරි පටන් ගනිපු බොරුවක් අනෙක් සේරමත් එක්ක ඇදගෙන යනවා, රීච්/වීවුස් ගන්න පුලුවන් හොඳ ටොපික් එකක් නිසා.
    දන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම කියන මොකක් හරි සෝස් එකක් දාන්න, දැනගන්නත් එක්ක.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,232
    113
    ඔය රෑට ඔක්සිජන් දෙන කතාව ෆේස්බුක් එකේ එවුනුයි යූටියුබ් හිගන්නොයි කියනවා ඇරෙන්න වෙන කිසිම ලෙජිටිමේට් සෝස් එකක නැහැනේද
    මී තෙල්, ඇට ගැන එහෙම රෙෆරන්ස් තියනවා හැබැයි කොහේවත් ඔහොම කතාවක් නැහැ.

    මම හිතන්නෙ ඔය කවුරු හරි ෆේස්බුක් පේජ් එකකින් හරි යූටියුබ් චැනල් එකකින් හරි පටන් ගනිපු බොරුවක් අනෙක් සේරමත් එක්ක ඇදගෙන යනවා, රීච්/වීවුස් ගන්න පුලුවන් හොඳ ටොපික් එකක් නිසා.
    දන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම කියන මොකක් හරි සෝස් එකක් දාන්න, දැනගන්නත් එක්ක.
    meka dala tiyana dial ekath ehema kenek tama
     
    • Haha
    Reactions: Champ HB