මී ගස

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මී ගසෙන් රෑටත් ඔක්සිජන් නිපදවෙනවා කියලා පෝස්ට් එකක් ෆේස්බුක් එකේ ශෙයා වෙනවා දැක්කා. මේක විදයාත්මකව පහදන්න පුලුවන් දන්න කෙනෙක් ඉන්නවද?
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,242
    1,178
    113
    මී ගසේ මල් පිපෙන කාලයට මී මල් පැණි බොන්න එන ශාක භක්ෂක වවුලන්ගේ ප්‍රමාණය ඉතාමත් වැඩි නිසා වවුලන්ගේ වසුරු වලින් බිම වැසී යාමෙන් බිමට පොහොර සැපයෙන නිසා ලැබෙන සශ්‍රීකත්වය ගැන නම් අහලා තියෙනවා...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,424
    19,608
    113
    Colombo
    ඔය රෑටත් ඔක්සිජන් පිටවෙනවා කියන කතාව බොරුවක් වෙන්න ඕන, කවුරු හරි පේජ් කාරයෙක් දාන්න ඇති අනෙක් එවුනුත් ෆෝම් වෙලා ශෙයා කරන්න ඇි

    මොකද ගස් වල එලිය තියන වෙලාවට විතරයි ඔක්සිජන් පිටවෙන්න පුලුවන්. රෑට වෙන ප්‍රතික්‍රියාවලදි ඇත්තටම ඔක්සිජන් උරාගන්නවා කාබන්ඩයොක්සයිඩ් පිටවෙනවා
    ඔය දෙකම වෙන්න ඕන.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඔය රෑටත් ඔක්සිජන් පිටවෙනවා කියන කතාව බොරුවක් වෙන්න ඕන, කවුරු හරි පේජ් කාරයෙක් දාන්න ඇති අනෙක් එවුනුත් ෆෝම් වෙලා ශෙයා කරන්න ඇි

    මොකද ගස් වල එලිය තියන වෙලාවට විතරයි ඔක්සිජන් පිටවෙන්න පුලුවන්. රෑට වෙන ප්‍රතික්‍රියාවලදි ඇත්තටම ඔක්සිජන් උරාගන්නවා කාබන්ඩයොක්සයිඩ් පිටවෙනවා
    ඔය දෙකම වෙන්න ඕන.

    මෙන්න උත්තරේ...
    ​
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,417
    1,491
    113
    Srilanka
    ඔක්සිජන් පිට වෙන්න නම් ප්‍රභාසංස්ලෙශනය වෙන්න ඕනෙ, ප්‍රභාසංස්ලෙශනය වෙන්න නම් ආලෝකය අවශ්‍යයි....

    ඉතින් මේක පිලිගන්න අමාරුයි,,

    නමුත් මේ එලිය ඉර එලියම වෙන්න ඕනෙ නැහැ, රතු හා නිල් wave length එක අවශ්‍යය පමනින් ලබා දෙන්න පුලුවන්නම් ගහකට ප්‍රභාස්ංස්ලේශනය කරන්න පුලුවන්,, ඉතින් මී ගහට රාත්‍රියටත් අවශ්‍යය wave length ගන්න විදිහක් තියනවාද දන්නේ නැහැ.. හැබැයි එහෙම ගහක් ගැනනම් ජීවිතේට අහල නැහැ...

    එහෙම තියනවානම් දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරමුද??
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    මාත් ඕක ෆේස්බුක් එකේ දැක්කා....ඇත්තද බොරු ද දන්නේ නැහැ....සාමන්යෙන් ගහකට ඉර එලිය නැතුව ප්‍රබාසංස්ලේෂණය කරන්න බැහැ නේද?

    :confused::confused::confused:
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,726
    1,272
    113
    matara

    Yes it is possible, crassulacean acid metabolism. Aloe Vera is one example

    සාමාන්‍යෙන් ඕක වෙන්නෙ වතුර අඩු පරිසර වල හරි ගල් උඩ ගස් උඩ වගේ හැදෙන ගස් වල නේද
    ඒ ඇරෙනන්න මී ගස් වල වගේ ලොකු ගස් වලත් ඕක වෙනවද?