මී නැට්ටක් ඩොලර් 40000 යි
මී නැට්ටක් ඩොලර් 40000 යි
කලකට පෙර හැනෝයි නගරයට මීයන්ගෙන් හිරිහැර සිදු විය.
ඒ නිසා එහි පාලනාධිකාරිය ඩොංග් 200 ක් (ඩොලර් 40000 ක්) එක මී නැට්ටකට ගෙවීමට තීරණය කළහ.
මුදල් සෙවීම පිණිස මීයන් මරා දැමීමට නගරවැසියන් පෙළඹවීම නිසා දැන් ඒ නගරයේ මී ප්රශ්නය විසඳී ඇත.
http://www.dinamina.lk