දෙවියන්ට දැනගන්න බැරිනන් කොහොමද මිනිස්සු දැනගන්නෙ? උදා:- වහරක හාමුදුරුවො පිරිණිවන්පෑවා කියල කොහොමද මිනිස්සු කියන්නෙ? උන්වහන්සේගෙ ශ්‍රාවකයො කොහොමද එහෙම කියන්නෙ?
දෙවියෝ වුනත් පිලි ගන්නේ නැහැ නේද අරිහත් උත්තමයෙක් කියලා?

නුමුත් මිඉවලපනේ හිමි ඊට ඔබ්බෙන් ගිහිල්ලා උපරිම තැනට ගියා කියලා දෙසන ධර්මයෙන් යම් අය තේරුම් ගෙන තියෙනවා.

බුදුන් සරණ නොයා එක එක මහණුන් සරණ ගිහාම වෙන විනාශය. වෙනත් ආගම් හා ජාතීන්ගෙන් දහමට තියෙන තර්ජන මදිවට සාසනය ඇතුලෙන් ම දහමට හානි කරන්ඩ පටන් අරන්.

තේරුම් ගන්න පුලුවන් නම් මෙන්න තේරුම් ගන්න , හරියට පාලි ව්‍යාකරණවත් බැරි මේ යකාද මේ "උපරිම තැනකට" ඇවිල්ල තියෙන්නේ කියා![]()
ඉදං ඛො පන, භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, බ්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, පියෙහි විප්පයොගො දුක්ඛො, අප්පියෙහි සම්පයොගො දුක්ඛො,යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.
බුදුන් සරණ නොයා එක එක මහණුන් සරණ ගිහාම වෙන විනාශය. වෙනත් ආගම් හා ජාතීන්ගෙන් දහමට තියෙන තර්ජන මදිවට සාසනය ඇතුලෙන් ම දහමට හානි කරන්ඩ පටන් අරන්.
ඒක තමයි තියන ලොකුම අනතුර... බුදු රජාණන් වහන්සේත් ඒක දේශනා කලානේ... බුද්ධ සාසනය විනාශ වෙන්නේ සාසනය තුලින්ම බිහි වෙන හිස් පුරුෂයන් නිසා කියලා..
ධර්ම සංඝායනා පවා තියන්න උනේ ඒ නිසා නේ!
ඉතින් ඒ කාලෙත් එහෙම නං, දැන් කවර කතාද...

බුදුන් සරණ නොයා එක එක මහණුන් සරණ ගිහාම වෙන විනාශය. වෙනත් ආගම් හා ජාතීන්ගෙන් දහමට තියෙන තර්ජන මදිවට සාසනය ඇතුලෙන් ම දහමට හානි කරන්ඩ පටන් අරන්.
ජාතිපි දුක්ඛා - දුක හට ගන්නවා ඉපදීම අප්‍රිය කිරීම හෙයින්
ජරාපි දුක්ඛා - දුක හට ගන්නවා මහලු වීම අප්‍රිය කිරීම හෙයින්
බ්‍යාධිපි දුක්ඛො - දුක හට ගන්නවා රෝග වීම අප්‍රිය කිරීම හෙයින්
මරණම්පි දුක්ඛං - දුක හට ගන්නවා මරණය අප්‍රිය කිරීම හෙයින්
අප්පියෙහි සම්පයොගො දුක්ඛො - දුක හට ගන්නවා අප්‍රිය දේවල් සමග එක්වීම් හෙයින්
පියෙහි විප්පයොගො දුක්ඛො - දුක හට ගන්නවා ප්‍රිය දේවල් සමග වෙන්වීම් හෙයින්
යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං - දුක හට ගන්නවා බලපොරෝතතු වන දේවල් නොලැබිම අප්‍රිය කිරීම හෙයින්
සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා - දුක හට ගන්නවා පංචස්කන්දය උපදානය කර හෙයින්
නමුත් මාගධී උච්ඡාරණය කරන්නේ දකුණ සිට වම් පැත්තට (<-). එතකොට "මරණය අප්‍රිය" පරිවර්තනය කල යුත්තේ "අප්‍රිය වූ මරණය" (->) ලෙස.මරණය අප්‍රිය -> මරණම්පි
“මහණෙනි, මේ වනාහි දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි. ඉපදීම දුකය, ජරාවද දුකය, රෝගයද දුකය, මරණයද දුකය, අප්‍රියයන් හා එක්වීම දුකය, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකය, කැමති යමක් නොලැබේද, එයද දුකය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධයෝම දුක් වන්නාහුය.
“Now this, bhikkhus, is the noble truth of suffering: birth is suffering, aging is suffering, illness is suffering, death is suffering; union with what is displeasing is suffering; separation from what is pleasing is suffering; not to get what one wants is suffering; in brief, the five aggregates subject to clinging are suffering.