මී පාසනං

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මී පාසනං

    එකෝමත් එක සී ලන්කාව වගේ රටක මිනිහෙක් හිටියා. පොර දියුනු වෙන්න කියලා හිතාගෙන එක එක බිස්නස් කරා. එක බිස්නස් එකක් වත් හරිගියේ නෑ. සල්ලි යටකරනවා විතරයි. කිසිම ආදායමක් නෑ. ඔහොම එක එක බිස්නස් කරලා අවසානේ සල්ලි නැති වෙලා මිනිහා බංකොලොත් උනා.
    මිනිහා හතර අතටම ණය. දැන් මිනිහට උදව් කරන්න නැයෙක් තියා හරිහමං යාලුවෙක් වත් නෑ.මිනිහට ජීවිතේ එපාවුනා. අවසානේ මිනිහා තීරනය කලා සියදිවි හානි කරගන්න.
    මනුස්සයා මොකද කලේ හවස් වරුවේ කඩේට ගිහිල්ල ගෙනාවා මී පාසනං පැකට් එකක්. ඊට පස්සේ රෑට නිදාගන්න කලින් මී පාසානං පැකට් එකම කාලා ඊට පස්සේ වතුර ගොඩාක් බිව්වා (මී පාසානං කාපුවාම මැරෙන්න නං වතුර බොන්න ඔන කියන කතාව මිනිහා අහල තියෙන්න ඇති ). මී පාසානං පැකට් එකත් කාලා වතුර ගොඩකුත් බීලා සාමදානයේ සැතපේවා කියලා හිතාගෙන මිනිහා නිදාගත්තා.
    .
    .
    .
    පහුවදා උදේ බලනකොට මිනිහා මැරිලා නෑ. උදේ නැගිටිනකොට කලිං හිටියටත් වඩා හොඳට ඉන්නවා. මිනිහටත් මාර අප්සෙට්. අපරාදේ මී පාසනං වලට ගියපු සල්ලි . මී පාසනං ගත්ත කඩේ මුදලාලිගේ පවුලම මතක් කර කර මනුස්සයා ගියා ගේ පිටිපස්සට මුත්‍රා කරන්න. (ඇයි කලින් දවසේ නිදාගන්න කලින් වතුර ගොඩකුත් බිව්ව හින්දා සැහෙන චූ බරකුත් තියෙන්න ඇතිනෙ ). මිනිහත් ගේ පිටිපස්සට ගිහිල්ල මුත්‍රා කරන්න හදනකොට තමා වැඩේ තේරුනේ . මිනිහට මුත්‍රා කරන්න බෑ. මොකද දන්නවද මිනිහගේ මී_ මැරිලා.
    :lol:
    :lol:

    කමෙන්ට්ස් වලින්
    "මං හිතන්නේ මිනිහා ඊට පස්සේ ඔය මැරිච්ච මී_ව ගෑනිට අහු නොවෙන්න විසි කරන්න ඇති.
    මොකද වහ කාල මැරුනු මීයෝ කෑවම " පූසෝත්" මැරෙනවලුනේ"


    උපුටා ගැනීම:http://www.thelastrow.net
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Hik Hik Hik !!!
    3.gif