බිස්කට් කාලා කෝපි බිව්වා! 🤭 Per meal මී පැණි dose එක තමා ඔය තියෙන්නේ. කෑමෙන් පස්සේ මේස හැඳි 2ක් ගන්න කියලා කියලා තියෙන්නේ ඇඟේ උෂ්ණ සීන් එක (මී හරක් ගිණියම 😂🤣) අඩු කරවන්න ඕනි නිසා. ගමකට කනවා වගේ Per meal කිව්වට දෙපාරයි කන්නේ දූපතේ ඉන්න...